සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික රොහලේ වෙනුවෙන් සැපයුම්කරු සපයන ආහාර ද්‍රව්‍ය නුසුදුසු නම් ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය රෝහල් බළධාරීන් සතුයි…

by editor
අප්‍රේල් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

කොළඹ ජාතික රෝහලේ ආහාර සැපයුම්කරු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් නුසුදුසු ආහාර ද්‍රව්‍ය රෝහලට සපයන්නේ නම් එම ආහාර ප්‍රතික්ෂේප කිරීමේ සම්පූර්ණ අයිතිය රෝහල් බලධාරීන් සතුවන බවත්  සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ප්‍රසම්පාදන)  වයි.එල්.එම්. නවාමි   සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පල කළේ කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට කෑමට  නුසුදුසු ආහාර සපයන බවට මාධ්‍ය තුළ පල වූ වාර්තාවක් සම්බන්ධයෙන් ලංකාසර කල විමසුමකදීය.

එම වාර්තාව සම්බන්ධයෙන් අදාල සැපයුම්කරුගේ ආහාර පිලිබඳව සොයා බලා වහාම වාර්තාවක් ප්‍රසම්පාදන කමිටුවට ඉදිරිපත් කරන මෙන් තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවද හෙතෙම පැවසුවේය.

රෝහලේ දහවල් ආහාරවේල පිසීමට අවශ්‍ය ද්‍රව්‍ය එදින් උදෑසන ලබා දිය යුතු අතර රාත්‍රී ආහාරය සඳහා ආහාර ද්‍රව්‍ය  ලබා දීම සිදුකළ යුත්තේ දහවල් කාලයේදී බවත් පෙන්වා දෙන අතිරේක ලේකම්වරයා යම් හේතුවකින් ආහාරයට සුදුසු නැති ද්‍රව්‍යයක් තිබෙන්නේ නම් එය ප්‍රතික්ෂේප කර සුදුසු ආහාර ද්‍රව්‍ය පැයක් තුළ රෝහලට ලබා දිය යුතු බව ටෙන්ඩර් පටිපාටියේ  සඳහන් කර ඇති බවද පැවසුවේය.

තොග ලෙස ආහාර ද්‍රව්‍ය තබා ගැනීමටක් කිසිවිටකත් සිදු නොකරන බවද ඔහු පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සැපයුම්කරුවන් ලබා දෙන ආහාර පිළියෙළ කිරීමට පෙර හොඳින් පරීක්ෂා කර බැලීමට රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක, ආහාර පරික්ෂක, පෝෂණවේදීන් ඇතුලු කණ්ඩායමක් දෛනිකව කටයුතු කරන බවත් ඔවුන්ගෙන් මෙතෙක්  සැපයුම්කරු සපයන ආහාර  සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ඉදිරිපත් වී නොමැති බවත් අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහලට ආහාර සැපයු සැපයුම්කරුවන් දෙදෙනෙකු නිසි ප්‍රමිතියෙන් යුතු ආහාර නොසැපයීම හේතුවෙන්  මීට පෙර ඉවත්  කර නව සැපයුමකරු ටෙන්ඩර් පටිපාටිය මගින් තෝරා ගත් බවත් ඔහු පිලිබඳවද යම් ලිඛිත පැමිණිල්ලක් ලැබුණහොත් ඒ සම්බන්ධයෙන් පරික්ෂා කර බලා ඔහුවද ඉවත් කිරීමට පසුබට නොවන බවද අතිරේක ලේකම්වරයා පැවසුවේය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4000ට පමණ දෛනිකව ආහාර ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය ලක්ෂ 700ට අධික මුදලක් වාර්ෂිකව ආහාර සැපයුම්කරුවන්ට ලබා දෙන බවද ඔහු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටගොන්නක් බී ගත් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් යතුරු පැදියක ගොස් අනතුරට ලක් වෙලා…

Next Post

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ජනතාවගෙන් බේරිල්ලක් නෑ ලු… විජේදාස රාජපක්ෂ ජනතා හඬට කන් දෙන්න ලෑස්ති වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.