බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික දේශගුණ විපර්යාස සඳහා වු  දත්ත හුවමාරු ජාලකරණ පද්ධතිය  කොට උඩ ගිය හැටි විගණනය හෙළි කරයි!

by editor
දෙසැම්බර් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජාතික දේශගුණ විපර්යාස සඳහා වු  දත්ත හුවමාරු ජාලකරණ පද්ධතිය  ස්ථාපිත කිරිමට සහ උපකරණ මිලදි ගැනිම සදහා  රුපියල් හාරකෝටි හැටතුන්ලක්ෂ, හැත්තෑ එක් දහස් පන්සියයක (46,371,500) මුදලක්  වැයකර තිබුණද  එම පද්ධතිය  මගින්  බලාපොරොත්තු වු  අරමුණු  ඉටු කරගතහැකි පරිදි  ක්‍රියාත්මක තත්ත්වයේ  නොමැති බව නිරීක්ෂණය වන බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

මේ පිළිබද පසුගිය විගණන වාර්තා මගින් ද පෙන්වා දි තිබු අතර 2021 වර්ෂයේ නොවැම්බර් මස 19 වැනිදින පැවති  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දි  මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය  සතුටුදායක මට්ටමක නොපවතින බව  සඳහන් කර තිබුණි.

අදාළ අංශ සමග මනා සම්බන්ධීකරණයක් ඇතිකරගනිමින්  දත්ත පද්ධතිය යාවත්කාලීන කිරිමේ ක්‍රමවේදයක්   සකස් කළ යුතු බව හා  මෙම පද්ධතිය දිගින් දිගටම  පසුවිපරම් කිරිමේ  අවශ්‍යතාවයද අවධාරණය කරතිබුණි.

මෙකි දත්ත පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා  තෝරාගත්  සමාගම සමග  එළඹි ගිවිසුමේ කොන්දේසි  අනුව  අපේක්ෂිත අරමුණු ඉටුකරගැනිමට  කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙම ව්‍යාපෘතිය සම්බන්දයෙන් රජයේ ගිණුම් කාරක සභාවේ නිර්දේශ  පරිදි කටයුතු කළයුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මේ සම්බන්දයෙන් පරිසර අමාත්‍යංශයේ  ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ  පරිසර අමාත්‍යංශය විසින් වෙබ් පාදක  ජාතික දේශගුණික විපර්යාස  දත්ත හුවමාරු ජාලය සංවර්ධනය කර දියත්කර ඇති බවය.

ඒ සදහා සහායවීමට තෝරාගත් ආයතනවලට ඩෙස්කටොප්  පරිඝණක ලබාදුන් බවත්  ඉහත කාර්යයන් ඉටුකිරිමේ දි අලුතින් පිහිටුවනු ලැබු  තාක්ෂණික අභියෝග සහ සීමිත ධාරිතාව ගොඩනැගිමේ  අභියෝගයන්ට මුහුණදුන් අතර එහි ප්‍රථිපලයක් වශයෙන් ජාතික දේශගුණ විපර්යාස සදහා වු  දත්ත හුවමාරු ජාලකරණ පද්ධතිය  තාවකාලික  අක්‍රියතාවයට ලක්වු බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

‘Rebuilding Sri Lanka’ අරමුදල වෙනුවෙන් දිනපතා මිලියන 100 ඉක්මවූ ආධාර… මුදල් අමාත්‍යාංශ ලේකම් කියයි!

Next Post

පසුගිය පැය 24 තුළ ඉහළම වර්ෂාපතනය අකුරැස්සට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.