අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ජනබලවේගය “ෂේප් කරගැනීමේ කොන්ත්‍රාත් එක” මලික් සමරවික්‍රමට…. !

by editor
ඔක්තෝබර් 11, 2022
in පුවත්
Malik

මලික් සමරවික්‍රම

Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩිව විවේචනය  කිරීම  විශාල අර්බුදයක් බවත්,  බැවින් එම පක්ෂයේ  සහයෝගය යළිත්    ලබාදීමට කටයුතු කරන ලෙසත්  මලික් සමරවික්‍රමගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි විශ්වාසකටයුතු  දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය යහපාලන රජය සමයේ ජනතා විමුක්ති පෙරමුණ සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු වන මලික්  සමරවික්‍රම  මේ සඳහා සිය එකඟතාව පළ කර ඇතැයි මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.

පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකුද වූ මලික් සමරවික්‍රම පසුගිය කාලය තුළ සමගි ජන බලවේගයට සහය දෙමින් සජිත් ප්‍රේමදාසට හිතවත් ව කටයුතු කළේය.

මෙහිදී මලික් සමරවික්‍රම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පවසා ඇත්තේ තමාට ජාතික ජනබලවේගයේ නායකයා සමග නැවත කතා කිරීමට හැකි බවත් ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන දෙදෙනකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාතික ජන බලවේගයට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශාල කලකිරීමක් පවතින බවත්ය.

මෙහිදී මලික් සමරවික්‍රම සහ ජනාධිපතිවරයා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද කතා බහක නිරත වූ බවත් ජාතික ජන බලවේග ප්‍රබලයින් දෙදෙනකු වන ලාල් කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ සිදු කෙරුණු විරෝධතාත් පවතින චෝදනා සහ ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට පළ වූ කතා බහ පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට  ප්‍රකාශ කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිලිණි ප්‍රියමාලි කුඩා  දුරකථනය රැඳවියෙකුගෙන් අරන් තියෙන්නෙ රුපියල් 50000ක් දෙන පොරොන්දුවට…

Next Post

අධිකරණය අද ජොනී ඇප පිට මුදාහැර විදෙස් ගමන් තහනමක් පනවයි….

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.