ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග පත් කර තිබේ.
ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රීඩා ඇමතිවරයාට උපදෙස් ලබා දීම සඳහා මෙම ක්‍රීඩා සභාව පිහිටුවා ඇත.
නව ක්‍රීඩා සභාවට පත් කර ඇත්තේ සිය වෘත්තිය පුරා ශ්‍රී ලංකාවේ හා ජාත්‍යාන්තරව ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් නැවත ගොඩනැගීම සඳහා අඛණ්ඩව දායක වූ අය බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ පිළිබඳව අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.