අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආරක්ෂාවටට තර්ජනයක්… ඔස්ට්‍රේලියාව චීන සමාගම්වල CCTV කැමරා ගලවා දමයි!

by editor
පෙබරවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සංවේදී රජයේ සහ හමුදා ස්ථානවලින් චීන නිරීක්ෂණ කැමරා ඉවත් කරන ලෙස ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක අමාත්‍ය රිචඩ් මාර්ල්ස් නියෝග කර තිබේ.

ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රවෘත්ති ඒජන්සියක්වන නයින් නිව්ස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ආරක්ෂක ඇමතිවරයා චීන ආරක්ෂක කැමර ඉවත් කිරීම පිළිබඳව අද (09) නිවේදනය කර ඇත්තේ රජයේ ස්ථානවල චීන නිරීක්ෂණ කැමරා 900 ක් සවි කර ඇති බව විගණනයකින් හෙළි වීමෙන් පසුවය.

එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අනුගමනය කරමින් ඕස්ට්‍රේලියාව ද තීන්දුව ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය කියයි. පසුගිය නොවැම්බරයේදී එක්සත් රාජධානිය ස්වකීය රජයේ ගොඩනැගිලි සහ කාර්යාල පරිශ්‍රයන්හි නිරික්ෂණ කැමරා ලෙස චීන සීසීටීවී උපකරණ යෙදවීම නතර කරන ලෙස උපදෙස් දුන්නේය.

මෙම රජයේ ආයතන්හි ප්‍රධාන වශයෙන් සවිකර තිබූ Hikvision සහ Dahua වැනි සමාගම්වල CCTV කැමරා ඒ අනුව ඉවත් කෙරිනි. එසේ ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය ගත් තීරණයට හේතු වූයේ , එම සමාගම් දෙක චීන රජයට ඇති සම්බන්ධකම්ය.

එය සිදුවූයේ එක්සත් රාජධානියේ නිරීක්ෂණ කැමරා පද්ධති පිළිබඳ ප්‍රධානී මහාචාර්ය ෆ්‍රේසර් සැම්ප්සන් විසින් බ්‍රිතාන්‍ය වීදිවල බහුලව දක්නට ලැබෙන චීනයේ නිෂ්පාදිත CCTV කැමරා පිළිබඳව 2022 මැයි මාසයේදී අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමෙන් පසුවය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මහාචාර්ය ෆ්‍රේසර් සැම්ප්සන් පැවසුවේ රටේ පොදු අවකාශයන් ආවරණය කරන රාජ්‍ය පාලිත නිරීක්ෂණ පද්ධති සම්බන්ධ ආරක්ෂක අවදානම් පිළිබඳව තමන් වැඩි වැඩි වශයෙන් සැලකිලිමත් වන බවය.

දැන් නයින් නිව්ස් වලට අනුව, ඕස්ට්‍රේලියානු රජය Hikvision සහ Dahua සන්නාම යටතේ එන චීනයේ නිෂ්පාදිත CCTV පද්ධතිවලට එරෙහිව පියවර ගනිමින් සිටී.

මේ අතර, හික්විෂන් බීබීසීයට පැවසුවේ රටේ ජාතික ආරක්ෂාවට ස්වකීය කැමරා පද්ධතිය තර්ජනයක් ලෙස ඔවුන් මේ කරන ප්‍රකාශය “සම්පූර්ණයෙන්ම අසත්‍ය පදනම් විරහිත එකක් ” බවය.
“කිසිදු ගෞරවනීය තාක්ෂණික ආයතනයක තක්සේරුවක් හෝ නිගමනයක් මේ තීන්දුවට පදනම් වී නෑ… ” ඔවුන් පවසා ඇත.
අවසාන පරිශීලකයින්ගේ වීඩියෝ දත්ත වෙත ප්‍රවේශ විය නොහැකි බවත් එබැවින් එය තෙවන පාර්ශවයකට සම්ප්‍රේෂණය කළ නොහැකි බවත් සමාගම පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසම ගැන සෑහීමකට පත්වන්න බෑ…. මන්ත්‍රීවරු 14ක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලති!

Next Post

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් සජබ හැර යයි!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.