සමගි ජන බලවේගයෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් තීරණය කර තිබේ.
මේ පිළිබඳව හෙට පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බව ද මන්ත්‍රීවයා සඳහන් කර ඇත.
ඒ අනුව වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ තමන් දරන සියලුම තනතුරුවලින් ඉවත් වනු ඇත.
ලංකාදීප