සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල චීන බාධකය මඟ හැර ශ්‍රි ලංකාවට  ණය  දීම ගැන බලයි!

by Lanka Sara Editor
පෙබරවාරි 18, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහන ආධාරය ලබා ගැනීමට අදාළ ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට චීනයේ කැමැත්ත පළ නොකළද විශේෂ ක්‍රමයක් මත ශ්‍රි ලංකාවට අවශ්‍ය සහන ලබා දීම පිළිබඳව මේ වනවිට එම අරමුදලේ අවධානය යොමුව ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පවතින විශේෂ ප්‍රතිපාදනයක් භාවිත කොට ශ්‍රි ලංකාවට අවශ්‍ය ණය සහනය ලබා දීම පිළිබඳ අවධානය යොමුව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත්තේ  ශ්‍රි ලංකාවේ විශාලතම ද්වී පාර්ශ්වික ණය හිමියා වන චීනය මෙතෙක් සම්පූර්ණයෙන් ණය පුතිව්‍යූහගතකරණ ව්‍යාපෘතියට කැමැත්ත පළ නොකරන තතත්වයක් තුළය. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කර ආකාරයට මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉතා කලාතුරකින් භාවිත කරනු ලබන ක්‍රමවේදයක් මත ශ්‍රි ලංකාවට ආධාර ලබා දීම පිළිබඳව සලකා බලන බවය.

මේ වනවිට ශ්‍රි ලංකාව සෙසු ණය හිමියන් සමඟ සාර්ථකව ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියකට එලඹ තිබෙන අතර පැරිස් සමාජයට අයත් රටවල්, පෞද්ගලිකව බැඳුම්කර ණය ලබා දුන් මූල ආයතන ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට කැමැත්ත පළක ර ඇති  අතර මේ තත්ත්වය මත මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රි ලංකාවට අවශ්‍ය ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි සඳහන් වේ.

කෙසේ වුවද මේ සඳහා භාවිත කරන ක්‍රමවේදය කුමක්ද යන්න පිළිබඳව දැනට අනාවරණය කළ නොහැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බ්ලූම්බර්ග් වෙත පවසා තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගජමෑන් අන්තර්ජාලයට මුදා හැරලා තියෙන්නෙ සල්ලි හොයන්න නෙමෙයි… යහපත් වැඩක් කඩාකප්පල් කරලා කාලකන්නි සතුටක් ලබන්න!

Next Post

ජලනි ප්‍රේමදාස ජාල් රූපලාවන්‍යාගාරය සඳහා  බලෙන් අත්පත් කරගත් බව කියන කොළඹ හතේ ඉඩමේ හිමිකරු කියන කතාව… (වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.