සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපුරේ වෛද්‍යවරුන්ට අවසර නැතිව පීසීආර් තහනම්!

by Lanka Sara Editor
පෙබරවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක සුළු සේවක කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනකු කොවිඩ් ආසාදිත බවට තහවුරු ව තිබියදීත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකොට ශල්‍යාගාර ක්‍රියාත්මක වන බවත් මෙම ශල්‍යාගාරවල සේවය කරන වෛද්‍යවරුන්ට පී.සීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා තහනමක් පනවා ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ආසාදිත වූ සේවකයන් මුල් වරට පසුගිය ඉරිදා වාර්තා වූ අතර එයින් පසුව සඳුදා සිට යළි ශල්‍යාගාර ක්‍රියාත්මක කිරීමට රෝහල් කළමනාකරණය ක්‍රියා කර ඇත්තේ නිසි සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුමනය නොකරමින් බව සඳහන් වෙයි.

මේ සම්බන්ධයෙන් සඳුදා පෙරවරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ඇතැම් වෛද්‍යවරුන් ශල්‍යාගාරය තාවකාලිකව වසා දැමිය යුතු බවට ප්‍රකාශ කළද තීරණය වී ඇත්තේ ශල්‍යාගාරය හදිසි සැත්කම් සඳහා පමණක් භාවිත කළ යුතු බවය.

කෙසේ වුවද හෙද කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් විරෝධය පළ කොට ඇතත් වෛද්‍යවරුන්ට රාජකාරී සිදු කරන ලෙසට බලපෑම් කර ඇති බව සඳහන් වෙයි. එහිදී වෛද්‍යවරුන්ට තම ප්‍රධානියාගේ අවසරයකින් තොරව පීසීආර් පරීක්ෂණවලට නොවන ලෙසටද අවවාද කර ඇති බව වාර්තා වෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිදී එක් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් ආසාදන පාලන අංශය පීසීආර් පරීක්ෂණ සිදු කරන ලෙස නියම කළද තම අවසරයකකින් තොරව පරීක්සණ සිදු නොකරන්නැයි වෛද්‍යවරුන්ට නියෝග කොට ඇත.

මෙම තත්ත්වය මත වෛද්‍යවරුන් ට සැත්කම් එහිදී ඒ අනුව වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය දැඩි අවදානමක් මැද සැත්කම් සඳහා අද ද සහභාගී වී ඇති අතර හෙට සිට ශලයාගාර සාමාන්‍ය පරිදිම ක්‍රියාත්මක වනු ඇති බව රෝහල් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය. ආසාදනය වූ සෞඛ්‍ය සේවකයන් හැරුණු කොට ඔවුන් සමග සිටි කිසිදු අයෙකුට ස්වයං නිරෝධායනය වීමට ඉඩ ලබා දී නොමැති බවද රෝහනල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාව සතු ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි නුදුරේදීම ලංකාවේ අයිතියට

Next Post

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත වෙන තැනකින් විද ගනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.