බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපන්නුන්ට සංසර්ගය එපා වෙයි… තරුණ තරුණියන් ලිංගික ඇසුරින් ඈත්වීමේ රැල්ලක්…

by editor
සැප්තැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවුරුදු 18 ත් 19ත් අතර තරුණ තරුණියන්ගෙන් අඩක් පමණම ආදර සම්බන්ධය පවත් වා නෑ….

  • අවුරුදු 20 ත් 34ත් අතර කාන්තාවන් සීයට 30ක් ද එම වයස සීමාවේ පිරිමි සීයට 40ක් ද කෙදිනක්වත් ආදර සම්බන්ධතා පවත්වා නෑ..

  • වයස අවුරුදු 20 ත් 24ත් අතර තරුණ තරුණියන් සීයට 52.6කට 25 ත් 29ත් අතර සීයට 35කට, අවුරුදු 30ත් 34ත් අතර සීයට 39.7කට  ලිංගික අත්දැකීම් නෑ….

ජපන් තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් විවාහ වීමට හෝ පෙම්වතෙකු හෝ පෙම්වතියක වීමට කැමැත්තක් නොමැති බව ජනගහණ ජාතික ආයතනය සිදු කළ සමාජ ආරක්ෂණ පර්යේෂණ සමීක්ෂණ මඟින් හෙළි වී තිබේ.

තනිකඩ පුද්ගලයින් ඔවුන්ගේ විරුද්ධ ලිංගිකයින් සමඟ ඇති ආදරණීය බැඳීම් සම්බන්ධයෙන් 2021 ජූනි මාසයේදී ජාතික ජනගහණ ආයතනය විමසා ඇත. එහිදී වයස අවුරුදු 18 ත් 19ත් අතර තරුණ තරුණියන්ගෙන් අඩක් පමණම ආදර සම්බන්ධයක් නොපැවති අය බව පවසා ඇත.

වයස අවුරුදු 20 ත් 34ත් අතර කාන්තාවන් සීයට 30ක් ද එම වයස සීමාවේ පිරිමි සීයට 40ක් ද කෙදිනක්වත් ආදර සම්බන්ධයක් පැවති අය නොවිණි.

2021 ලබා ගන්නා ලද තොරතුරු අනුව වයස අවුරුදු 20 ත් 24ත් තඅර තරුණ තරුණියන් සීයට 52.6කට ලිංගික අත්දැකිම් නොමැත. එලෙසම වයස අවුරුදු 25 ත් 29ත් අතර සීයට 35කට ද, අවුරුදු 30ත් 34ත් අතර සීයට 39.7කට ද ලිංගික අත්දැකීම් නැති බව හෙළි වී තිබේ.

2010 හා 2015 සමීක්ෂණ වාර්තා හා සසඳා බලන කල 2021 දී කාන්තාවන් සීයට 64.2ක් ද පිරිමි සීයට 72.2ක් ද විරුද්ධ ලිංගිකයින් හා බැඳීම් ඇති කර නොගෙන ඇතැයි සඳහන් වේ. වැඩිදුරටත් අදහස් පළ කර ඇති පිරිමි හා කාන්තාවන් තිදෙනෙකුගෙන් එක් අයෙක් පවසා ඇත්තේ විරුද්ධ ලිංගිකයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇරඹීමට කිසිදු කැමැත්තක් නැති බවයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

2021 සමීක්ෂණය සඳහා තනිකඩ පුද්ගලයින් 14 011 කගෙන් කරුණු විමසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ණය අර්බුදය විසඳා ගැනීමට ජපන් සහය ලැබෙන බව ජපන් මුදල් ඇමති කියයි…

Next Post

මේ අවුරුද්දෙ දවසකට අලියෙක් බැගින් මැරිලා…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.