සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමනි කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්න… ගීතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි…

by editor
අප්‍රේල් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රංගන ක්ෂේත්‍රයේ සිටි තමන්ගේ සහෝදර රංගන ශිල්පියෙක් වූ රන්ජන් රාමනායකට කලාවේ නාමයෙන් සමාව දෙන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ අද (23) පාර්ලිමේන්තුවේ දී කීවාය.

ඇය එම ඉල්ලීම කරන්නේ කිසිම පක්ෂ භේදයකින් තොවර බව දැය ප්‍රකාශ කළාය.

“ එදා විජය කුමාරතුංගට නැට්සලයිට් වාදියෙක් කරලා සිරගත කළා. මා ඉතා ලාබාල අවධියේ සිටියත් තිස්ස අබේසේකර සහ චන්ද්‍රිකා මැතිණිය එක්ක මා ඔවුන් සමග හිටියා. මා එදා දේශපාලන  පලිගැනීමට ලක් වුණු කලාකරුවෙකුගේ වේදනාව    දැක්කා. සිර ගෙදර දාලා ඔහුට දුන්න ගැහැට දැක්කා.

අවසානයේ ඔහුට කවදාවත් පාර්ලිමේන්තුවෙ පස් පාගන්න දුන්නේ නෑ. ඒ සියලු දේ කළේ අසාධාරණ විදිහට ඔහුව නැති කරන අදහසින්මයි. අවසානයේ දී ඔහුට ඔහුගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙම වෙන්න එක හේතුවක් තමයි දේශපාලන පිලිගැනීම්. මේ පළිගැනීම්වල අවසානයක් දකින්න ලැබෙන්නෙ නෑ. දේශපාලනය මාරුවෙනකොට පළිගැනීම් සිද්ධ වෙනවා. එහෙම පළිගැනීම් කරන අයට අපේ ඇස් පනාපිට දඬුවම් විඳින්න ලැබෙනවා.

මේ රටේ වැඩිම චන්දබලයක් තියන කාන්තාව මම. මම කවාදවත් හිතුවෙ නෑ කෝටිපතියෙක් වෙන්න. ඒත් කාන්තාවක් විදිහට මම මෙතෙන්ට ආවෙ අනන්ත වද වේදනාවලට මුහුණ දීලා.

අවසාන වශයෙන් මම එක දෙයක් කිව යතුමයි. මේක කියන්නෙ දේශපාලන පක්ෂ භේදයකින් නොවෙයි.  මගේ රංගන ක්ෂේත්‍රයේ හිටිය රංගන සහාය ශිල්පියා… රන්ජන් රාමනායක  හිටපු මන්ත්‍රී තුමා ගැන මා කතා කරන්න ඕන.    මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා පුලුවන්නම් ඒ කලා කරුවාට කලා කරුවාට කලාවේ නාමයෙන් සමාව දෙන්න කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාසල් තවදුරටත් විවෘතකර තැබීම පිළිබඳ අවසන් තීන්දුව අද

Next Post

අලුත් ප්‍රභේදයත් එක්ක එන අලුත් කොවිඩ් රැල්ල වඩා දරුණුයි

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.