සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අලුත් ප්‍රභේදයත් එක්ක එන අලුත් කොවිඩ් රැල්ල වඩා දරුණුයි

by Lanka Sara Editor
අප්‍රේල් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ මේ වනවිට පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය අපේ රටේ පළමු රැල්ලට සහ දෙවන රැල්ලට දරුණු ලෙස පැතිරෙන ලකුණු පෙන්වන බැවින් රටම මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බව ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ වෛරසවේද සහ ප්‍රතිශක්තිවේදය පිළිබඳව මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය අවධාරණය කළාය.

අද (23) රජයෙව් ප්‍රවෘතති දෙපාර්තමේනතුවේ පැවති මාද්‍ය හමුවකදී අදහස් දැක්වූ මහාචාර්ය මලවිගේ එක් ආසාදිතයකුනේ බෝවන ප්‍රමාණය අඩුම තරමින් පස් දෙනකුට හෝ සය දෙනකුට බෝ වන ත්තත්වයක් පවතින බැවින් මුඛ ආවරණය නිතරම පැළඳීම ඇතුළු සෞක්‍ය පිළිවෙත් පිළිබඳව දැඩි අවදානයක් යොමු කළ යුතු බව සඳහන් කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය මලවිගේ
“අවසානාවන්ත ලෙස මෙම රටට නව ප්‍රෙභ්දයක් ඇවිත් තිබෙනවා. කලින් තිබුනු ඒවාට වඩා එම ප්‍රෙභ්දය වෙනස් . කලින් පළමු රැල්ල දෙවන රැල්ල ට වඩා මේ රැල්ල දරුණුයි. එක් අයකුගෙන් පස් හය දෙනකුට බෝවනවා. මේ වනවිට අපේ ජනතාව කොරෝනාවලට බිය නොවන තතත්වයක් නිර්මානය වෙලා තිබෙනවා. නමුත් ඒක අසාධාරණයි.

රෝග ලක්ෂන පෙන්වන ප්‍රමානය වැඩි වෙලා තිබෙනවා. අනෙක තරුණ අයටත් දරුණු රෝග ලක්ෂණ වැඩි වෙනවා. ඉන්දියාවෙත් තරුණ අයට ආසාදිතයන් බවට පත්වෙලා. ලොක් සෞඛ්‍ය සංවිදානයත් අනාවරණය කරලෙන තිබෙනවා මෙම වෛරසය පැය එක හමාරක් විතර වාතාශ්‍රයේ තිබෙන්න පුළුවන් කියල. අද බොහෝ අය පිටත දාලෙන හිටියත් කාර්යාලට ගියාම මාස්ක් එක ගලවලා යාළුවත් එක්ක කතා කරනවා. එය අභ්‍යන්තර පරිසරයක කිසිසේත් නොකළ යුතුයි. හැමදේටම වඩා වැදගත් මාස්ක් එක හරියට දැමීම. ඒ වගේම අනවශ්‍ය තැන්වලට වැඩිපුර බෝවීමේ ඉඩක් තිබෙනවා වෛරස සාන්ද්‍රණය වැඩිවෙනවා.එබැවින් ඉතා ඉවසීමෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමනි කලාවේ නාමයෙන් රන්ජන්ට සමාව දෙන්න… ගීතා පාර්ලිමේන්තුවේ දී ඉල්ලයි…

Next Post

විදේශවල සිට එන අය දින 14ක නිරෝධායනය අනිවාර්යයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.