සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනමාධ්‍ය ඇමති බන්දුලගේ ප්‍රවෘත්ති  රූපවාහිනියේ  විකාශනය වෙනවා මදිලු… කුපිත වූ ඇමති අණින්  රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ඉවත් කරයි!  

by editor
ජූනි 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට නියෝජ්‍ය අධ්‍යක්ෂකකමක් ඇති ඇමතිට කත් අදින පොහොට්ටුවේ ගොට්ටෙක්… අභ්‍යන්තර දේශපාලන ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටුව රූපවාහිනියේ බලය අල්ලන්න කරන උත්සාහයේ එක් පියවරක් බව වෘත්තීය සමිති කියයි….

ප්‍රවෘත්ති විකාශනයේ දී තමන්ගේ ප්‍රවෘත්තිවල ප්‍රමාණය අඩු බවට චෝදනා කර ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන විසින් රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කරන ලෙස රූපවාහිනී සභාපතිවරයාට දන්වා ඇතැයි වාර්තා වේ.

රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ…

රූපවාහිනියේ වෘත්තිය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසුවේ මේ වනවිට ආණ්ඩුව තුළ නිර්මාණය වී ඇති දෙදරීම හේතුවෙන් රූපවාහිනියේ බලය පොහොට්ටු දේශපාලනය විසින් තහවුරු කරගැනීම සඳහා මේ වනවිට දියත් වී ඇති මෙහෙයුමේ එක් ප්‍රධාන අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකි බවය.

පෙරේදා රූපවාහිනි සභාපති ඩබ්ලිව් බී ගනේගල විසින්  රූපවාහිනි  ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තිලක් මහගමගේ ගෙන්වා   ඇමතිවරයා ඔහුව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයෙන්  ඉවත් කරන ලෙස දන්වා ඇතැයි වාර්තා වේ.

ඊට හේතුව ලෙස  දක්වා ඇත්තේ ඇමතිවරයා බොහෝ තැන්වල කරන සංචාර රූපවාහිනිය මගින් නිසි පරිදි ආවරණය කර ප්‍රවෘත්ති විකාශනයන්හි විකාශය නොවීමය.

එහෙත් ඇමතිවරයාගේ ප්‍රවෘත්ති ප්‍රමාණාත්මකව රූපාවහිනිය ඔස්සේ විකාශනය කරන බවත්, කිසිම ඇමතිවරයෙක් ලබා නොගත් ගුවන් කාලයක් තවමත් මේ ඇමතිවරයා විසින් බලපෑම් කර ලබා ගන්නා බවත් පවසන වෘත්තිය සමිති පවසන්නේ තිලක් මහගමගේ ඉවත් කිරීමෙන් පසු ඇමතිවරයා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත්කරන ලෙස දන්වා ඇත්තේ පොහොට්ටුවේ දේශපාලන ගැත්තෙක් විම නිසා ප්‍රවෘත්ති අංශයේ බරපතල අප්‍රසාදයට පත් වී එතැනින් ඉවත් කරන ලද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

දශක තුනකට ආසන්න කාලයක් රූපාවාහීනීයේ පළපුරුද්දක් සහිත කෘතහස්ථ මාධ්‍යවේදියෙක් වූ තිලක් මහගමගේ රූපවාහිනී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයට පත් වන්නේ පෙබරවාරියේ පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ්‍යකට මුහුණ දීමෙන් අනතුරුව බවත් එම සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි රූපවාහිනියේ ඇමතිගේ ගෝලයා ඉන් අසමත් වුන බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

කිසිම චෝදනාවක් රහිතව සේවය කළ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාගේ දැඩි උත්සාහය මත   රූපවාහිනි ප්‍රවෘත්ති යම් ගුණාත්මක තත්ත්වයකට පැමිණි බවත්, මේ නිති විරෝධී දේශපාලන මාරුව සම්බන්ධව වෘත්තීය සමිති ලෙස තමන් ඉදිරියේ දි ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කරන බවත්  රූපවාහිනී වෘත්තීය සමිති ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩයලයිසර් කිට් හිඟයෙන් රට පුරා රෝහල්වල වකුගඩු ඒකක ලෙඩ වෙයි

Next Post

ශ්‍රී ලංකන් ගුවන් නියමු හිඟයට විදෙස් ගුවන් නියමුවන් ගෙන්වන්න හදයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.