සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන ධර්මරාජ් හදිසියේ අභාවප්‍රාප්ත වෙයි!

by editor
ඔක්තෝබර් 2, 2022
in පුවත්
darshan-dharmaraj
Share on FacebookShare on Twitter

සම්භාවනාවට පත් චිත්‍රපට නළුවකු වූ දර්ශන ධර්මරාජ් දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව සහෘද රසවතුන් වෙත දන්වා සිටිමු.

41 වැනි වියේ පසුවූ ධර්මරාජ් අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කරන ද ඉනි අවන් චිත්‍රපටයේ රඟ පෑ ප්‍රභාකරන්ගේ චරිතයට දක්ෂතම නළුවා ලෙස දෙරණ ලක්ස් චිත්‍රපට සම්මාන උළෙළේදී සහ හිරු සම්මාන උළෙලේදී සම්මාන හිමි කර සම්මානිත නළුවෙකි.

ඔහු චිත්‍රපට ගණනාවක සහ ටෙලි නාට්‍ය ගණනාවකට විශිෂ්ට රංගන දායකත්වයක් එක් කළේය.

රක්වානේ ඉපද රක්වාන ශාන්ත ජොන් දමිළ විද්‍යාලයයෙන් අධ්‍යාපනය ලද ඔහු මුලින්ම කලා ක්ෂේත්‍රයට පය තබන්නේ සිඩ්නි චන්දුසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද A 09 ටෙලි නාට්‍යෙයනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ප්‍රභාකරන්” චිත්‍රපටයේ ත්‍රස්ත නායකයා ලෙස රංගනය කරමින් සිනමාවට අවතීර්ණ වූ දර්ශන් ධර්මරාජ් ඉන්පසු උබෙර්තෝ පැසලෝනීගේ “මචං” හි සුරේෂ්, බෙනට් රත්නායකගේ “ඉර හඳ යට” හි ත්‍රස්ත සෙබලෙක්, “ඉනි අවන්” හි අවන්, බූඩී කීර්තිසේනගේ “මාතා” හි යෝගා, ජැක්සන් ඇන්තනීගේ “ඇඩ්‍රස් නෑ” හි ගුබ්බෑයමේ ගෝරින්, සුනෙත් මාලිංග ලොකුහේවාගේ “ස්පන්ධන” හි දර්ශන්, චත්‍ර වීරමන්ගේ “ආලෝකෝ උදපාදී” හි දමිල රජු, හර්ෂ උඩකන්දගේ “උලත් එකයි පිලත් එකයි” හි කරාපිටියේ දර්ශන්, සංජීව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” හි ගව ඝාතකයා, සුජීව ප්‍රියාල් යද්දෙහිගේ “සුපර්ණා” හි AVO 433 නැමැති භීම ග්‍රහලෝක ජීවියා සහ බී. සිරිතුංග පෙරේරාගේ “පෝරිසාදයා” හි කළු මහත්තයා වැනි චරිතාවලියකින් සිංහල  සිනමාව පෝෂණය කළේය.

කලා ක්ෂේත්‍රටය පිවිසීමේ සිහිනය සඳහා අතිශය දුෂ්කර දිරිමත් ගමනක යෙදෙමින් අසීමිත ජීවිත කැපකිරීම් කර දිනාගත්  විශිෂ්ටත්වය  කෙටි ජීවිත කාලය තුළ සදාකාලික මතකයක් ලෙස ඉතිරිකර තබා ඔහු නික්ම ගොස්ය.

ඔහු ගේ මරණයට නිශ්චිත  හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු විශේෂ පොලිය නවත්වයි !

Next Post

ඩුබායි හි දී මාස 02ක දරුවෙක් විකුණන්න ගිය ශ්‍රී ලාංකික කාන්තාවක් වසර 3ක් බන්ධනාගාරයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.