සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති සමග සාකච්ඡා අසාර්ථකයි… මාර්තු 01 සිට වෘත්තීය ක්‍රියාමාර්ග දිගටම –  වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමූතුව!

by editor
පෙබරවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                   

වෘත්තීය සමිති 40ක්  නියෝජනය කරමින් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ජනාධිපතිවරයා සමග අද (25) පැවති සාකච්ඡා අසාර්ථක විම හේතුවෙන් ලබන මාර්තු 1වන දින සිට ක්‍රියාත්මක කිරිම තීරණය කර තිබූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයන් එලෙසම ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බව එම වෘත්තීය සමිති එකමුතුව  සදහන් කරයි.

රජයේ ආදායමට හානියක් නොවන සේ රජය ගෙන යන අසාධාරණ බදු පනත සංශෝධනය කර බදු අය කර ගැනීම  සඳහා අවශ්‍ය යෝජනාවන් ඉදිරිපත් කළ නමුත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම එය පිළිගත්තද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලපෑමක් ඇතිවේය යන්න සිතා එය කළ නොහැකි බව මෙහිදී ප්‍රකාශ විනැයි රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛදය හරිත අලුත්ගේ   පැවසුවේය.

වෘත්තිකයින්ගෙන්  මාස දෙකක වැටුපෙන් සැලකිය යුතු මුදලක් මේ වන විට රජය බදු වශයෙන් අයකර ගෙන ඇති බවත් මෙය ඉතා අසාධාරණ අයකිරිමක් බවත් ඔහු  පෙන්වා  දෙයි.

මෙවැනි අසාධාරණ අයකිරිම් දිගින් දිගටම සිදුවීම දරාගත නොහැකි බව සමස්ථ වෘත්තිකයින්ගේ අදහස බව මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වයට දැනුම් දුන් අතර ඔවුන් ඒවා පිළිගත්තද පනත සංශෝධනය කිරිමට එකඟ නොවූ බව වෛද්‍ය අලුත්ගේ   පැවසුවේය.

කෙසේ නමුත් රජය ගෙන යන අසාධාරණ බදු පනත සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සමග තවදුරටත් සාකච්ඡා කිරිමට අවස්ථාව ලබා දුන් බවත් ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදුකරන  සාකච්ඡාවට සහභාගී වීමටද ජනාධිපතිවරයා ආරාධනා කළ බවත් හෙතෙම පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජනාධිපතිවරයාගේ එම ආරාධනාවට වෘත්තිකයින් කිවෙකුත් ධනාත්මක ප්‍රතිචාරයක් ලබා නොදුන් අතර ඒ සම්බන්ධයෙන් පසුව අදහස් ඉදිරිපත් කිරිමට එකඟ වූ බව වෛද්‍ය අලුත්ගේ පැවසිය.

මෙම සාකච්ඡාව සදහා ජනාධිපතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ජනාධිපති ලේකම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් , මහබැංකු අධිපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගි වූහ. 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මුලින් බෑ බෑ කී මයන්ත රාජ්‍ය මුදල් කාරක සභා සභාපති කමින් ඉල්ලා අස් වේ…

Next Post

දියවැඩියා ඖෂධ හිඟය නිසා අසාධ්‍ය තත්ත්වයෙන් රෝගීන් වාර්තාවීම ඉහළට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.