සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති තොරාගන්න යෑමේ දී පක්ෂ රැසක අභ්‍යන්තර ගැටුම්…

by editor
ජූලි 16, 2022
in පුවත්
ranil-sajith-dulles
Share on FacebookShare on Twitter

ලබන 20දා නව ජනාධිපතිරවයෙක් තෝරා පත්කරගැනීමට ක්‍රියා කිරිමේ දී ඒ සම්බන්ධව ජාතික ජන බලවේගයේ හැර අනෙක් සෑම පක්ෂයකම අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සංධානය යන පක්ෂවල මතුව ඇති අභ්‍යන්තර අර්බුද නිසා ලබන 20 දා වනවිට එම පක්ෂ දෙකඩ වීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය පල කරන බව එහි මහලේකම් ප්‍රකාශ කරද්දී සභාපති ප්‍රකාශ කර ඇතතේ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන බවය.

මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙපිලකට බෙදී ඇති තත්ත්වය මත එහි මන්ත්‍රීවරු කීපදෙනෙක් ඩලස් සහ රනිල් යන දෙදෙනාටම සහයෝගය නොදිය යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කිරීම ආරම්භ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීමට ගෙන ඇති තීරණයට පටහැනිව යමින් එහි මන්ත්‍රීවරු පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.

පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධුරය සඳහා තමන් තර​ඟ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  නිවේදනය කර ඇත.  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියද සත්‍ය ජය ගනු ඇති බවට තමා විශ්වාස කරන බව  විපක්ෂනායකවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන්  කළේය.

මේ අතර සමගි ජන බලවේගයේ   කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහට ඡන්දය පාවිච්චි කිරීමට එකඟතාවය පල කර ඇත. එම එකඟතාවය පල කර ඇත්තේ සමගි ජනබලවේගය සමග එක්ව සිටින දේශපාලන පක්ෂ කීපයක මන්ත්‍රීවරු කීප දෙනෙකි. ඔවුන්  රනිල්වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

දෙමළ ජාතික සංධානයේ සහාය සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට සාකච්ඡා ආරම්භ වී ඇත. එම සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට අවශ්‍ය බටව විසංවාදයක් ගොඩනගා ඇත.

ඒ අතර සජිත් ප්‍රේමදාස අවසන් මෙහොතේ ජනාධිපති තරගයෙන් ඉවත්ව ඔහුගේ සහයෝගය ඩලස් අලහප්පෙරුමට ලබා දීමට සැලැස්මක් ඇති බවත් ලංකාසරට වාර්තා වේ.

කෙසේ වෙතත් උද්ගතවී ඇති තත්ත්වය මත ලබන 20 වැනිදා වනවිට පක්ෂ අතර අභ්‍යන්තර අර්බුද තීව්‍ර වී පක්ෂ බිඳී යෑමේ අවදානමක් බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති ඉල්ලා අස්වූ බව නිවේදනය කර පාර්ලිමේන්තුව 19 තෙක් කල් තබයි…

Next Post

ප්‍රැක්ටිස් නොගිහින් දවස් 02ක් පුරා ඉන්ධන පෝලිමේ ගත කළ චාමික කරුණාරත්න කී කතාව ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.