අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති උපදෙස් දුන්නත් වැඩ නෑ… අධි අවදානම් ලෙස නම් කළ ගම්පහ ඩෙංගු මර්ධනය කටින් විතරයි….

වැඩපිළිවෙළක්, සම්බන්ධීකරණයක් සහ ප්‍රතිපාදන නැති බව ක්ෂේත්‍ර නිලධාරීහු කියති!

by editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඩෙංගු අධි අවදානම් සහිත  ගම්පහ දිස්ත්‍රික්කය  තුළ ඩෙංගු මර්ධන වැඩසටහන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතත් කිසිම නව වැඩසටහනක්  ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂවරු හෙළිදරවු කරති.

කිසිම වැඩපිළිවෙළක්, සම්බන්ධීකරණයක් හෝ ප්‍රතිපාදනයක් වෙන් වී නැති බව පෙන්වා දෙන ඔවුන් පවසන්නේ ඊයේ දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඇතුළු සෞඛය බලධාරීන් සහිතව පැවති රැස්වීමේ දී ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන සම්බන්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකයින්ගෙන් සැලසුමක් ඉල්ලූ බවය.

ඉදිරිපත් කරන සැලසුමට උදව් කිරීමට හැකි බව එම බලධාරීන් දන්වා ඇත.

“ හැම තැනම රැස්වීම් තියනවා අපේ දත්ත අරන් ගිහින් ප්‍රසන්ටේෂන් තියනවා. යෝජනා කරනවා. ඒත් ඒ යෝජනා කිසිම දෙයක් මේ වනවතුරු බිම් මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ නෑ. වෙන එකම දේ අපි වෙනදා ගිහින් කරන විදිහට ඩෙංගු කීටයන් බෝවන ස්ථාන සම්බන්ධව ගෙවතු හා නිවාස පරීක්ෂාව විතරයි.”

“ සමහර තැන් තියනාව ධූමායනය කරන්න අවශ්‍ය… ඒ සඳහාවත් මෙතෙක් ප්‍රතිපාදන නෑ. ඕක තමයි ගම්පහ ඩෙංගු මර්ධනය ගැන කියන කතාවල ඇත්ත තත්ත්වය. “

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

මහජන පරීක්ෂවරු ලංකාසර කළ විමසීමක දී එසේ පැවසූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධික ලෙස බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතිකයෙක්  අත්අඩංගුවට…

Next Post

දැරියන් 16 ක් අපයෝජන කළ ටියුෂන් ගුරා අත්අඩංගුවට…

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.