බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ ඉන්දීය සංචාරයේ දී ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛතාවයක්… ධීවර ඇමති දන්වයි!

by editor
දෙසැම්බර් 15, 2024
in පුවත්
Indian-fishing-boat-

Indian-fishing-boat-

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අද (15) සිදුවන ජනාධිපතිවරයාගේ පලමු ඉන්දීය සංචාරයේදී ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නයට ගත හැකි විසඳුම් පිළිබදව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග කරුණු සාකච්ඡා කිරීමට නියමිත බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්  යාපනයේදී පැවසීය.

ඊයේ (14) මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ධීවර අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දීය ධීවරයින් උතුරු මුහුද ආශ්‍රිතව සිදු කරණ බොටම් ට්‍රෝලින් ක්‍රියාවලිය නවතා දමන තුරු මේ ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා ගැනීම අසීරු බව වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක ද පිළිගෙන ඇති බවය.

මේ තත්ත්වය නිසා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා පවැත්වෙන ද්වී පාර්ශ්වීය සාකච්ඡාවේදී මේ ප්‍රශ්නය ඉතා දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරෙන බවද ධීවර අමාත්‍යවරා පැවසීය.

ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය නිසා උතුරේ ධීවරයින්ට වසරකට මාලු මෙට්‍රික් ටොන් 20 ත් 25 ත් අතර ප්‍රමාණයක් අහිමි වී යන බවද බොටම් ක්‍රමය මගින් ඔවුන් මසුන් මැරීමේදී මත්ස්‍ය බිත්තර වලට හා සාගර සම්පත් වලට විශාල හානියක් සිදුවන බවද රාමලිංගම් චන්ද්‍රසේකරන් අමාත්‍යවරයා සදහන් කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

මේ තත්ත්වය නිසා උතුරේ සාගර සම්පත් වසර ගණනාවක කාලයකට විනාශයට පත්වීම උතුරේ ධීවරයින්ට මසුන් අහිමි වීමට වඩා විශාල තර්ජනයක් වන බවද ධීවර අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මේ වන විට ඉන්දු – ලංකා ධීවර ප්‍රශ්නය රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට පත් වි ඇති බව කී අමාත්‍යවරයා ඉන්දීය රජය සමග සාකච්ඡා කොට මානුෂීය මුණුවරක් යටතේ මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතු බවද කියා සිටියේය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටිපති ව්‍යාපාරිකයින්ට, පොලි මුදලාලිලාට, තොග කඩ සහිත ව්‍යාපාරිකයන්ට අස්වැසුම දීලා… දිඹුලාගල එදා වේල කන්න නැති අන්ත දුගී මිනිස්සු හූල්ලමින් අවනඩුව කියති…

Next Post

ටික් ටොක් අර්චුනා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේත් පිස්සු කෙළී… කෙළවරක් නැති පිස්සුව යාපනයට එපා වෙයි!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.