බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ අධි ආරක්ෂිත කලාප ගැසට් එක අධිකරණය ඉදිරියට ගෙන යන්න සැරසෙයි… 

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Army members travel on an armoured car on the main road after the curfew was extended for another extra day following a clash between Anti-government demonstrators and Sri Lanka's ruling party supporters, amid the country's economic crisis, in Colombo, Sri Lanka, May 11, 2022. REUTERS/Dinuka Liyanawatte

Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ජනාධිපතිවරයා විසින් කොළඹ හා ඒ අවට පිහිටි ප්‍රධාන රාජ්‍ය  ආයතන   පිහිටි ගොඩනැගිලි 18ක්    ඇතුළු ප්‍රදේශ රැසක් අධිආරක්ෂිත කලාප ලෙස නම්කරමින් නිකුත්කොට ඇති අති විශේෂ ගැසට් පත්‍රය  අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කිරීමට කටයුතු කරන බැව්  පාර්ලිමෙන්තු මන්ත්‍රි එම් සුමන්දිරන්   ඊයේ (24) පස්වරුවේ   ගාල්ලේ දී පැවසිය.

ත්‍රස්තවාදි පනත වහා හකුලාගන්නා ලෙස බලකරමින් ගාල්ල නගරයේ දී පැවති අත්සන් ලබාගැනීමේ අවස්ථාවට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.  එහිදි මන්ත්‍රිවරයා මෙසේද කිවේය.‍

“ජනාධිපතිවරයා විසින් අධිආරක්ෂිත කලාප කියලා ගැසට් එකක් නිකුත්කරලා තියෙනවා. මෙම ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ රජයේ රහස් පනත යටතේ. මෙම පනත යොදාගෙන විශාල ප්‍රදේශයක්  අධිආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත්කරලා තියෙනවා.  “

“මේක නීති විරෝධි ක්‍රියාවක්. මෙවැනි ගැසට් නිවේදන නිකුත් කරලා ජනතා නැගිටීම මර්ධනය කරන්න බැහැ. පැරණි පනත් බලලා ජනාධිපතිවරයාට කවුරුහරි උපදෙස් දෙන්න  ඇති මෙහෙම කරන්න කියලා. රාජ්‍ය රහස් පනත යෙදාගෙන  ජනතා  විරෝධය මර්ධනය කරන්න බැහැ. “

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ එම නිසා මෙයට එරෙහිව කටයුතු කරන අතර අධිකරණය ඉදිරියේ දි අපි මේ පනත අභියෝගයට ලක්කරණවා. මෙහෙම ගියොත් මේ රටේ කාටවත් ජිවත්වෙන්න බැරිවෙනවා. නිදහස් කලාප නැතිවෙනවා.  මේ තුළින් ජනතා නැගිටීම මර්ධනය කරන්න බැහැ. එක සාර්ථක වෙන්නේ නෑ…“ මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි   විසින්  අත්සන් ලබාගැනිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආසියාව පුපුරන්න ලඟ ද?… චීන – ඉන්දීය ගනුදෙනුවල අලු යට ගිනි මතුවේ…!

Next Post

ගෝඨාභය නැවැත්වූ මාලබේ  සැහැල්ලු දුම්රිය යළි ගෙන එන්න ජනපති සූදානමින් !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.