අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභය නැවැත්වූ මාලබේ  සැහැල්ලු දුම්රිය යළි ගෙන එන්න ජනපති සූදානමින් !

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Ranil_Wickremesinghe_
Share on FacebookShare on Twitter

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අත්තනෝමතික ලෙසින් අත්හැර දමන ලද මාලබේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු ජපාන ණය ආධාර මත ක්‍රියාත්මත වීමට නියමිතව තිබු ව්‍යාපෘති 16ක් යළිත් ආරම්භ කිරීම පිළිබඳව ජපාන රජය සමග සාකච්ඡා කිරීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සූදානම්  වන බව ද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

මෙම ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයාගේ එලඹෙන ජපාන සංචාරයේදී ජපාන අගමැතිවරයා පුමුඛ රජයේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ අවමංගල්‍යය උත්සවයට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රියේ ජපානය බලා පිටත්ව යෑමට  නියමිත අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත  බව සඳහන් වේ.

මෙම ව්‍යාපෘති අතර කොළඹ වරායේ බටහිර පර්යන්ත සංවර්ධනයත් ස්වාභාවික වායු විදුලි බලාගාරයක් ඇතුළු තවත් ව්‍යාපෘති 16ක් ඇතුළත් බව සඳහන් වේ.

උක්ත ව්‍යාපෘති සියයට 1ක පොලී අනුපාත යටතේ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතානයතනය (ජයිකා  ආයතනය ) මගින් ලබා දීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක ණය මුදලින් ඉදිකිරීමට යෝජනා වී තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොළඹ ප්‍රවාහන අර්බුදයට සාර්ථක විසඳුමක් ලෙසට විද්වතුන් විසින් පිළිගන්නා ලද ව්‍යාපෘතිය ගෝඨාභය රාජපක්ෂ රජය කිසිදු හේතුවක් නොදන්වා අවලංගු කිරීමට කටයුතු කිරීම ජපානය සහ ශ්‍රි ලංකාව අතර  රාජ්‍ය තාන්ත්‍රික  සබඳතා පළුදු කරවීමටද හේතුවක් විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ අධි ආරක්ෂිත කලාප ගැසට් එක අධිකරණය ඉදිරියට ගෙන යන්න සැරසෙයි… 

Next Post

පගා චොදනා ලැබූ මහනුවර සිල්වෙස්ටර් විදුහල්පති තනතුරින් ඉවත් කර විනය පරීක්ෂණයක් අරඹයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.