අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආසියාව පුපුරන්න ලඟ ද?… චීන – ඉන්දීය ගනුදෙනුවල අලු යට ගිනි මතුවේ…!

by Lankasara News
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් ඉන්දියාවට එල්ල වන බලපෑම කිසිඳු අයුරකින් අඩුවී නොමැති බවත් මේවන විට භූමියෙන්ම මෙන්ම අනෙකුත් අංශවලින්ද බලපෑම් එල්ල වන බවත්  ඉන්දීය ආරක්ෂ අංශ ප්‍රධානීන් අනතුරු අඟවා තිබේ.

ඉන්දීය හමුදාපති ජෙනරාල් මනෝජ් පාන්ඩේ ඇතුළු හමුදා ප්‍රධානීන් පසුගියදා අදහස් දක්වමින් ඉන්දියාවට එල්ල වන නවතම අභියෝගය සම්බන්ධයෙන් මෙලෙස අදහසක් දක්වා තිබිණි.

එහිදී ඉන්දිය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් පාන්ඩේ පවසා සිටියේ ඉන්දියාව ඉකුත් මාස 28ක කාලය තුළදී ලඩක් හීදී චීන හමුදාවන් එල්ල කළ තර්ජනාත්මක ක්‍රියාවන්ගෙන් නිසි අවබෝධයක් ගෙන ඇති බවයි.

‟අපි ඉකුත් මාස 28ක කාලය තුළදී අපිට විශාල දෙයක් ඉගෙන ගැනීමට හැකියාව ලැබුනා. ඒ අනුව අපි මේ වන විට ඕනෑම වෙලාවක මෙහෙයුමක් කරන්න සුදානමිනුයි සිටින්නේ. එහිදි අපේ යටිතල පහසුකම් සහ ඒ සඳහා අවශ්‍ය සියලුම දෑ   සූදානම් කරගෙනයි සිටින්නේ. ” යනුවෙන් ජෙනරල් පාන්ඩේ පවසා තිබිණි.

මේවන විට චිනය ඉන්දියාවට බලපෑම් කිරීම භූමියට පමණක් සීමා වී නොමැති බවත් සිය බලපෑම් විශාල පරාසයකින් එල්ල කරන බවද ඉන්දීය නාවික හමුදාවේ අද්මිරාල් ආර්. හරි කුමාර් පෙන්වා දී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

‟චීනය දිගින් දිගටම ඉන්දියාවට විශාල අභියෝගයක් එල්ල කරන්නෙකු බවට පත්ව තිබෙනවා. එම තත්ත්වය මෑත කාලයේදි වර්ධනය වෙලා තිබෙනවා. ඒ නිසාම මෙම අභියෝග භූමියේ මෙන්ම මුහුදු කලාප වලදීද වර්ධනය වී තිබෙනවා. ” යනුවෙන්ද ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අදහස් දැක්වූ ඉන්දීය නාවික හමුදාපතිවරයාද පෙන්වා දී ඇත්තේ චීනයෙන් නූතන යුධ අභියෝගයක් එල්ල වන බවත්ය. එයට නවීන තාක්ෂණයද විශාල වශයෙන් යොදා ගැනීම සිදුකරන  බවද හෙතෙම පෙන්වා දී ඇත.

චීනය මේවන විට සිය යුධ ශක්තිය සීඝ්‍රයෙන් වර්ධනය කරගැනීමට කටයුතු කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විශාලතම නාවික හමුදාව තමන් සතු කරගැනීමටද ඔවුන් සමත්ව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔබද පොලිස්පති – ඔහුද පොලිස්පති ! වහාම ශානිට ආරක්ෂාව දෙන්න… ජනපතිගෙන් නියෝගයක්!

Next Post

ජනපතිගේ අධි ආරක්ෂිත කලාප ගැසට් එක අධිකරණය ඉදිරියට ගෙන යන්න සැරසෙයි… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.