අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජගත් ආරක්ෂක කවුන්සිලය වෙනස් කරන්න ඉන්දියාව කළ යෝජනා වලට ප්‍රංශ සහය

by Lankasara News
අගෝස්තු 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ සංයුතිය වෙනස් කළයුතු බවට ඉන්දියාව විසින් කරන ලද යෝජනාවට ප්‍රංශයෙන් සහය ලැබී තිබේ.

ඒ අනුව ජගත් ආරක්ෂක කවුන්සිලයේ පැවති විශේෂ හමුවකට එක්වූ අවස්ථාවේදී ප්‍රංශ තනාපතිවරිය මේබව සඳහන් කර ඇත. එහිදී ඇය පවසා ඇත්තේ ජගත් ආරක්ෂක කවුන්සිලය පුළුල් කරමින් එය ශක්තිමත් කිරීමට ප්‍රංශයෙන් සහය හිමිවන බවත් සහභාගීත්ව ඔස්සේ තීරණ ගැනීමේ කටයුතු ආරක්ෂා කළයුතු බවත්ය.

මෙහිදී ඇය විසින් ඉන්දියාව විසින් පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවද ඇය සිහිපත් කර තිබිණි.

එම රැස්වීමේදීම අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්දියාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ආර් රවීන්ද්‍ර පැවසුවේ වඩා ඵලදායී සහ විනිවිද පෙනෙන ආරක්ෂක මණ්ඩලයක් උදෙසා ප්‍රතිසංස්කරණය කරන ලද බහුපාර්ශ්වික සහභාගිත්වයක් ඉතාම වැදගත් බවයි.

ඔහු තවදුරටත් කියා සිටියේ, “අපි තවමත් සත්‍ය වශයෙන්ම සියලුදෙන ඇතුලත් ආරක්ෂක කවුන්සිලයක තත්ත්වයට පත්ව නැහැ. ඒ අනුව තේරී පත් වූ සහ ස්ථීර වූ සියලුම සාමාජිකයින් ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සඳහා දායක වීමේ වගකීම එකසේ බෙදාහදා ගතයුතුයි “ යනුවෙනි.

පසුගිය කාලය පුරාවටම ජගත් ආරක්ෂක කවුන්සිලයේ ක්‍රියා කළාපය සම්බන්ධයෙන් දැඩි විවේචන පැවතිනි. එහිදී නිෂේධ බලය හිමි රටවල් සඳහා විශේෂ වරප්‍රසාද හිමිවීම සම්බන්ධයෙන්ද දැඩි විවේචන එල්ලවිය. එහිදී එම රටවල් සිදුකරන දරුණු යුධ අපරාධ සම්බන්ධයෙන් කිසිඳු නීතිමය පියවරකග් නොගන සිටීම සම්බන්ධයෙන් පිළිබඳවද මේවන විට විශාල කතා බහක් නිර්මාණය වී තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

අද ඉන්ධන මිල සංශෝධනයේ දී මිල අඩුවෙයි?

Next Post

කොළඹ  කේන්ද්‍ර කරගෙන තදාසන්න පෙදෙස්වල සිට අධිසුඛෝපභෝගී බස් රථ සේවාවක් !

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.