සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්ද කාලෙට එන සුරා දන්සැල් නවත්වන්න ඉන්දීය කාන්තා සංවිධාන පෙරට එයි

by Lankasara News
පෙබරවාරි 26, 2023 - Updated on මාර්තු 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නාගලෑන්ඩ් (Nagaland) ප්‍රාන්තයේ පෙක් දිස්ත්‍රික්කයේ (Phek) මැතිවරණ ක්‍රියාවලියේදී ඡන්දදායකයින්ට මත්පැන් ලබා දෙමින් ඔවුන් පෙළඹවීමට උත්සාහ කිරීම සම්බන්යෙන් විරෝධය පළ කරන කාන්තා සංවිධාන මත්පැන් බෙදාහැරීම් හා භාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට මුරපොලවල් පිහිටුවා තිබේ.

පෙක් හි වාසය කරනු ලබන ‘චඛ්සෑන්ග් හා පෝෂරි’ (Chakhesang / Pochury) යන ගෝත්‍රික ජනතාව ය. එහි ආසන හතරක් සහිත ඡන්ද කොට්ඨාස පහක් පිහිටා තිබේ.

සභා මැතිවරණයේදී ඡන්ද දායකයින් පොළඹවා ගැනීම සඳහා මත්පැන් ලබා දීමත්, මත්පැන් පානයෙන් පසු ශාරීරික සටන් හා ගැටුම් ඇති කර ගැනීම සම්බන්දයෙන් කනස්සල්ලට පත් චඛ්සෑන්ග් මව්වරුන්ගේ සංගමය (සීඑම්ඒ) තම ප්‍රදේශයේ මුරපොලවල් 100ක් පමණ පිහිටුවා ඇත. චඛ්සෑන්ග් නාග ගෝත්‍රික කාන්තාව්න මෙම මුරපොලවල් කටයුතු කරමින් සිටින බව ‘ද අසෑම් ට්‍රිබියුන්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

සීඑම්ඒ සංගමයේ සභාපති සෝනෙලු ටූන්යි (Zhonelü Tunyi) පවසන්නේ ඡන්ද කාලසීමාවේදී මත්පැන් භාවිතා කොට ඡන්ද අපේක්ෂකයින් සමඟ ද ගැටුම් ඇති කර ගන්නා පුද්ගලයින් වළක්වාලීම සිය මුරපොරවල්වල අරමුණ බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“අපේ ප්‍රධාන අරමුණ තමයි නිදහස්, සාධාරණ හා පෙළඹවීම් රහිත මැතිවරණයක් පැවැත්වීමයි. ඒ සඳහා මිනිසුන් සන්සුන්ව සිටිමින් ගැටුම් වළකා ගැනීම ඉතාමත් වැදගත්… මැතිවරණ සමයේදී ජනතාව බීමත් වුණාම අපේක්ෂකයින්ගෙන් හා දේශපාලඥයින්ගෙන් නැවත නැවතත් මුදල් පවා ඉල්ලා සිටිනවා.. මත්පැන් ලැබීම නැවැත්වුවම මේ ගැටලු නිරාකරණ වේවි..”

මෙම මුරපොලවල් සම්බන්ධයෙන් අදහස් පළ කළ පොලීසිය පවසා තිබුණේ ‘මෙවැනි සදාචාරත්මක පොලිස් සේවයක් අගය කළ යුතු නමුත් ඔවුන් නීතිය අතට නොගෙන ප්‍රශ්න සෘජුවම පොලීසියට වාර්තා කළ යුතු ’ බවයි.

සිකුරාදා වන විට මත්පැන් ලීටර් 71,334.824 ක්, රුපියල් 4,06,44,495 ක මුදල් හා රුපියල් 31,30,44,530 ක් වටිනා මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර 3,90,79, 640 ක් වටිනා නොමිලේ බෙදා හැරීමට ගෙනා භාණ්ඩ සහ වෙනත් ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රාන්ත මැතිවරණ නිලධාරීහු පැවසූහ.

“අපි නිදි නැති රාත්‍රීන් ගත කරන්නේ අපේ සමාජය සහ අනාගත පරම්පරාව යහපත් වීමට අපට අවශ්‍ය නිසා” යැයි ටූනියි වැඩිදුරටත් පවසයි.

Share69Tweet43
Previous Post

යාපනය සරසවියේ සිසුන් දෙපිරිසක් ගැටී 06ක් රෝහලේ… එක් සිසුවෙකුට අසාධ්‍යයයි…

Next Post

යාපනයේ නිලාවරෙයි අඩිය නොපෙනෙන ලඳ ලඟ මහ රෑ රහසේ බුදු පිළිමයක් තියලා… විරෝධයක් ඇවිලෙයි… නැති අවුලකට සූදානමක් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.