බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

by Lanka Sara Editor
අගෝස්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මතභේදාත්මක යුවාන් වෑන්ග් 5 චීන චන්ද්‍රිකා නිරීක්ෂණ නෞකාවට, ශ්‍රී ලංකාවට, පැමිණීමට අද (13) අවසරය ලබා දී ඇති බව ඉන්දීය රජයේ නිළධාරීන් උපුටා දක්වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් එහි සඳහන් කර ඇත්තේ මෙම චීන නිරීක්ෂණ පර්යේෂණ නෞකාව අසල්වැසි ඉන්දියාවේ විරෝධය මැද ශ්‍රී ලංකාවට පැමිණීමට අවසරය දී ඇති බවත්, එය නවදිල්ලියේ යුධ ස්ථාපනයන් පිළිබඳව ඔත්තු බලනු ඇතැයි එම නිළධාරීන් හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත. මෙම නෞකාව ඒ අනුව අගෝස්තු මස 16 – 22ත් අතර හම්බන්තොට වරායේ රැඳී සිටිනු ඇති බව ද සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නෞකාධිපති (හාබර් මාස්ටර්) නිර්මාල් පී සිල්වා ප්‍රකාශ කර ඇත්තේ මෙම නෞකාවට 16 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ 22 වැනිදා දක්වා රැඳි සිටීමට අදාළ විදේශ අමාත්‍යංශ අවසරය ලැබී ඇති බවයි. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග ද සඳහන් කර ඇත්තේ මෙම නෞකාවට ශ්‍රී ලංකාව අවසර ලබා දී ඇති බවයි. ඔවුන් තව දුරටත් සඳහන් කරන්නේ, එම නැවට හම්බන්තොටට පැමිණීම සඳහා පළමුවරට අවසරය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළා යාමට දිනකට පෙර එනම් 12 වැනිදා ලබා දී ඇති බවයි.

සිකුරාදා රාත්‍රී වන විට යුවාන් වෑන් 5 නෞකාව කොළඹට ගිනිකොණ දෙසින් කිලෝමීටර් දහසක පමණ දුරකින් හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබූ බවට වාර්තා වේ. මෙම නෞකාවට පසුගිය 12 වැනිදා සිට 17 වැනිදා දක්වා හම්බන්තොට වරායේ සේවා කටයුතු සඳහා නැංගුරම්ලෑමට ශ්‍රී ලංකා රජය අවසර ලබා දී තිබුණ ද මෙම නෞකාව චීන මහජන රතු හමුදාවට අයත් චන්ද්‍රිකා හා බැලැස්ටික් මිසයිල නිරීක්ෂණය කිරීමේ පහසුකම් සහිත අධි තාක්ෂණික නෞකාවක් හේතුවෙන් එය පැමිණීමට ඉන්දීය රජය සෘජුවම විරෝධය පළ කළේය. ඒ අනුව ශ්‍රී ලංකාව චීන රජයට දන්වා සිටියේ වැඩිදුර උපදෙස් ලැබෙන තෙක් නෞකාව ලංකාවට ඇතුලත් කර නොගන්නා බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක තහනම යළි ඉවතට !

Next Post

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.