බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු නාවික හමුදා නැව් රෙපෙයාර් වැඩ ඉන්දියාවට !

by Lankasara News
අගෝස්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉතිහාසයේ පළමු වරට ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවක් අලුත් වැඩියාවක් සඳහා ඉන්දීය වාරයකට නැංගුරම්ලා තිබේ.

ඒ අනුව යූ.එස්.එන්.එස්. චාල්ස් ඩෲ නෞකාව පසුගියදා චෙන්නායි හී කට්ටුපල්ලි වාරය වෙත සේන්දු වූ අතර එහිදී දින 11ක කාලයක් පුරාවට නැංගුරම්ලා තිබීමට නියමිතය.

මේ සම්බන්ධයේ ඉන්දීය ආරක්ෂක අමාත්‍යශය පවසා සිටියේ, ‟ ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද නාවික හමුදාවේ නෞකාව මෙයයි. ඇත්තටම මෙය එක්සත් ජනපද සහ ඉන්දියා ද්වීපාර්ශවීය සම්බන්ධතා නව මානයකට ගෙනියන්න සමත්ව තිබේ.” යනුවෙනි.

ඒ අනුව මේවන විට ඉන්දියාව විසින් සිය මුහුදු කළාප ආසන්නයේ යාත්‍රා කරනු ලබන එක්සත් ජනපද නාවික හමුදාවට අයත් නෞකාවන්ට අවශ්‍ය අලුත් වැඩියා සිදුකිරීමට පසුගිය අප්‍රේල් මාසයේදී එකඟතාවයක් ඇතිකරගත් අතර එය දෙරටේ සම්බන්ධතා නවම මානයකට යොමු කිරීමට සමත්විය.

මේවන විට කළාපිය ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ ඉන්දියාව විශේෂ සාමූහකි වැඩපිළිවෙලක් දියත්කරමින් සිටියි. එහිදී කාළපයට එල්ලවිය හැකි බාහිර බලවේල වට සාර්ථකව මුහුණ දීමට මෙම සම්බන්ධතා ඉතා වැදගත් වනු ඇත.

ඉන්දියාව සතුව අද වන විට ප්‍රධාන මට්ටමේ නැව අලුත් වැඩියා කළ හැකි වාරායන් 6ක් ඇති අතර එමගින් වාර්ෂිව ඇමරිකානු ඩොලර් බිලියන 2ක ආදායම් උපයයි. එහිදී දේශීය අව්‍යශතාවන්ට මෙන්ම වෙන් ඕනෑම ඉල්ලීමකට සරිලන ආකාරයේ නෞකා නිර්මාණය කිරීමට ඉන්දියාවට හැකියාව පවතී.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව පසුගිය කාලයේදී ඉන්දීය නාවික හමුදාව විසින් ලොව නීනතම තාක්ෂණයෙන් සමන්විත රේඩාර් පද්ධතිවලට හසු නොවී යාත්‍රා කිරීමට හැකි යුධ නෞකාවන්ද නිර්මාණය කිරීමට සමත්විය.

Share69Tweet43
Previous Post

චීන නැවට ශ්‍රි ලංකාවට ඇතුළු වීමට අවසර දෙයි ! අගොස්තු 16 හම්බන්තොටට !

Next Post

WHO වඳුරු උණට අලුත් නමක් ඉල්ලයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.