අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ආර්ථිකය කඩා වැටෙයි

by Lankasara News
අගෝස්තු 15, 2023 - Updated on අගෝස්තු 16, 2023
in පුවත්
china economy
Share on FacebookShare on Twitter

චීන රජය විසින් ඉකුත් අඟහරුවාදා නිකුත් කරන ලද නවතම දත්ත වර්තාවන්ට අනුව එරට වෙළෙඳ ගණුදෙනු ජූලි මාසයේදී සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට අනාවරණය වේ. ඒ අනුව බීජිං පාලනය විසින් ඉකුත් කාලයේදී චීනයේ සංවර්ධන ඉලක්ක වර්ධනය කරගැනීමටත් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට අපෙක්ෂා කර තිබිණි. එහිදී පසු කොවිඩ් ආර්ථීකය ශක්තමත් කිරීමට අපෙක්ෂා කළ සැලසුම් අපෙක්ෂිත මට්ටමින් අත්පත් කරගැනීමට අසමත් වී ඇති බවට මෙම දත්ත වලින් අනාවරණය වේ.

ඇමරිකා එක්සත් ජනපදයට පසුව , චීනය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ඇති අතර, එහි අපනයනය ප්‍රමණය ඉකුත් මස තුනක කාලයේදී අඛණ්ඩව පහත වැටීමක් පෙන්නුම් කරයි. මේ අතර අඛන්ඩව මාස පහක කාලයකදී චීනයේ ආනයනද අඛණ්ඩව පහත ගොස් තිබේ.

ඒ අනුව මෙම තත්ත්වය චීනයේ නීෂ්පාදනයන් සඳහා ගෝලීය වශයෙන් පවතන ඉල්ලුම පහළ යාමක් ලෙසටද පෙන්වා දීමට හැකියාව පවතී. එසේම චීනයේ ආනයන පහළ යාම එරට ආර්ථියේ පවතන ඉල්ලුමද පහළයාමක් ලෙසටද ආර්ථ දැක්වීමට හැකිවේ.

චීනයේ දේශීය ඉල්ලුම පහළ යාමට එරට දේපල වෙළාදම් අංශයේ සිදුවූ දරුණු කඩා වැටීමද එක් හේතුවක් වී ඇත. එහිදී චීනය ජනාතව විසින් විශාල වශයෙන් දේපල වෙළදාම් ක්ෂේත්‍රෙය් අයෝජනය කර තිබුණද එම ක්ෂේත්‍රය කඩා වැටීමත් සමඟ ජනතාවගේ ආර්ථිකය තත්ත්වය කඩා වැටීමකට ලක්වයි. එහිදී ජනතාවගේ ක්‍රය ශක්තිය පහළයාම හේතුවෙන් මෙලෙස දේශීය ඉල්ලුමට බලපැමක් එල්ලවී ඇති බවටද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Share69Tweet43
Previous Post

තලෙයිමන්නාරම -කොළඹ ශීඝ්‍රගාමී දුම්රිය සේවාව සැප්තැම්බර් 15 සිට ඇරඹේ – ජනපති

Next Post

ඇමරිකාවෙන් විසිවුනු චීන සමාගම් අප්‍රිකාව ගිලගනී

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.