අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙන් විසිවුනු චීන සමාගම් අප්‍රිකාව ගිලගනී

by Lankasara News
අගෝස්තු 15, 2023 - Updated on අගෝස්තු 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් විසින් චීනය රජය වෙනුවෙන් ඔත්තු බැලීමේ කාර්යන් හී නිතර වූ බවට චෝදනා කරමින් ප්‍රතික්ෂේප කරන ලද චීන තාක්ෂණ සමගම් සිය නව වෙළෙඳ පොළ බවට අප්‍රිකානු රටවල් පත්කරගෙන ඇත.

ඒ අනුව මෙම නව වෙළෙඳ පොළ මගින් එම සමාගම් වලට අහිමු වූ බටහිර රටවල් වල වෙළෙඳ පොලට සමාන වෙළෙඳ පොළ කොටසක් අත්පත් කරගැනීමට සමත්ව ඇති බවටද නවතම දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

මෙම තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුවෙක් ලෙස විශේසඥයින් පෙන්වා දෙන්නේ, අප්‍රිකානු රටවල් සිය ආර්ථිකය වර්ධනය කරගැනීමට අපෙක්ෂාවෙන් සිය යටලිත පහසුකම් වර්ධනය කිරීමට දැඩි උනන්දුවක් දැක්වීමයි.

ජූනි මස අගදී චීනයේ හුනාන් පළාතේ චැන්ග්ෂා හි පැවති චීන-අප්‍රිකා ආර්ථික හා වෙළඳ ප්‍රදර්ශනයේදී මෙය ඉතාපැහැදිලිව දැක ගැනීමට හැකි විය. චීනය විසින් අප්‍රිකාව ඩිජිටල්, හරිත හා අභ්‍යවකාශය වැනි නැගී එන කර්මාන්තවල සහයෝගීතාවය ලබාදීමටද එකඟතාවය පළකර ඇති බවටද වාර්තා වේ. එහිදී මෙම අපෙක්ෂාවන්ට සපුරා ගැනීමට අදාල වූ යටිතල පහසුකම් වර්ධනය කිරීමට සහ විවිධාංගීකරණය කිරීමද චීනය අපෙක්ෂා කරමින් සිටින බවටද අදාල සමුළුවේදී අනාවරණය විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේවෙතත් මෙම සමුළුව පැවැත්වීමට පෙර සිටිම චීන සමාගම් අප්‍රිකානු කළාපය ක්‍රමාණුකූලව ආක්‍රමණය කරමින් සිටි අතර එහිදී එම කළාපයේ ඩිජිටල් යටිතල පහසුකම් වර්ධනය කිරීමට විශාල වශයෙන් දායකත්වයක්ද දැක්වීය.

ඒ අනුව අප්‍රිකානු කළාපයේ සහ චීනයේ සහයෝගීතාවයන් යලිත් තහවුරුවීමක් පමණක් මෙම සමුළුවේදී සිදුවූ බවටද ඇතැම් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

චීන ආර්ථිකය කඩා වැටෙයි

Next Post

අසල්වැසි ඉන්දියාවේ 77 වැනි නිදහස් දිනය අදයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.