සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන ආරථිකය යළි දේශපාලන මිරිකීමකට ලක්වීමේ ඉඩක්

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2022 - Updated on දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය තුළ යළිත් දැඩි මර්දනකාරී  එකාධිපති සහ පාලනාධිකාරියේ අභිමතය මත මධ්‍යගත සැලසුම් ආර්ථිකයක් නිර්මාණය වෙමින් පවතින බවට අනාවරණය වේ.

ඒ අනුව මීට දශක කීපයකට පෙර මාඕ සේතුන්ගේ පාලන සමයේ චීනයේ පැවති මධ්‍ය රජයෙන් පාලනය වෙන වෙළෙඳපොල ක්‍රමයක් චීනය තුළ ක්‍රියාත්මක කිරීමට ජින්පින් පාලනය පියවර ගනිමින් ඇති බව ජාත්‍යන්තර දේශපාලන සහ ආරථික විශ්ලේෂකයෝ  පෙන්වා දෙති.

එක් දේශපාලන පක්ෂ ක්‍රමයක් පමණක් ක්‍රියාත්මක වන චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි සමුළුවෙන් පසුව චීනයේ දේශපාලන ගමන්මග සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වන ස්වරූපයක් පෙන්නුම් කරයි. එහිදී දැකගත හැකි මූලිකම අංගය වන්නේ චීනය පසුගිය දශක කීපයේ අනුගමනය කළ ආර්ථික මොඩලය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස්වන බවක් පෙන්නුම් කිරීමයි.

එහිදී දැඩි පාලිත ක්‍රමයක් පැවතියද පුද්ගලික ව්‍යාපාර ආරම්භ කිරීමටත් පවත්වාගෙන යාමටත් චීනය තුළ ඉඩකඩක් පැවතිනි. එවැනි තත්ත්වයක්දී චීනය දැඩි ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තද මේවන වට දැඩි ආර්ථික අවපාතයකට චීනයද මුහුණ දෙමින් සිටියි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම තත්ත්වයට චීනය රජය විසින් අනුගමනය කළ දැඩි කොරෝනා මර්ධන ප්‍රතිපත්ති හේතු වී ඇත. එහිදී කර්මාන්ත ශාලා විශාල සංඛ්‍යාවක සිය මෙහෙයුම් කටයුතු නවතා දැමූමිට පියවර ගත් අතර එහිදී එම කර්මාන්තශාලා වල නිපදවන නිෂ්පාද වෙනත් රටවල් වෙත ගෙනයාමටද ඇණුුවුම්කරුවන් මේවන විට පියවර ගැනීමත් චීනයට දැඩි බලපෑමක් වී තිබේ.

චීන රජයෙ මෙම ආර්ථික මොඩලය මගින් පෙර පැවති සාලක ක්‍රමයක් ක්‍රියාත්මක වීමට ඉඩ පවතින අතර එමගින් සමාන්‍ය පරිමානයේ වෙළෙඳසැල් මෙන්ම සුපිරි වෙළෙඳසැල්ද සම්පූර්ණයේම කඩා වැටිමට ඉඩ පවතී. ඒ අනුව ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනතාව එරට සමාජ මාධ්‍ය තුලද යම් කනස්සල්ලක් දක්වා ඇති අතර එමගින් ජනතාවගේ නොසතුටද ගම්‍ය වන බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

කොළඹ වරායේ බටහිර පර්යන්තයට අදානිලා වැඩ අල්ලති !

Next Post

ශ්‍රී ලංකා පොලිසිය මේ තරම් පිරිහිලා ද?. මේ මොන නින්දාවක් ද? – නීතිඥ සංගමයේ සභාපති අසයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.