සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සතු ඛනිජ බලය

by Lanka Sara Editor
ජනවාරි 28, 2023 - Updated on පෙබරවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය විසින් දුර්ලභ ඛණිජ ඇතුලු කැනීම් වලට අදාල සම්පත් වලින් වැඩි ප්‍රතිශතයක් පාලනය කිරීමට මේවන විට දැඩි අභියෝගයක් නිර්මාණය කර තිබේ.

වාර්තා වලට අනුව චීනය විසින් මේවන විට ගෝලීය පාෂාණමය ඛණිජ අවශ්‍යතාවෙන් සියයට හැට එකක ප්‍රතිශතයක් පාලනය කරන අතර 2021 වර්ෂයේදී ඊට ටොන් එක් ලක්ෂ හැට දහසකට අධික ඛණිජමය භූමියෙන් කැනීම් කරමිල් ලබාගන්නා අමුද්‍රව්‍ය නිපදවා ඇත.

මේ අතර ලොවු දූර්ලභ භූමියෙන් ලබාගන්නා කාන්දම් වලින් සියයට අසූපහක්ම චීනය විසින් නිපදවීම සිදුකරයි. ඒ අනුව දැනට ගණන් බලා ඇති අන්දමට චීනය සතුව පෘථිවියේ දුර්ලභ පාෂාණමය ඛණිජ සංචිත ටොන් මිලියන 44ක් පවතී.

චීනයට පසුව මෙවැනි සම්පත් බහුලතම රටවන්නේ වියට්නාමය වන අතරම ලයිස්තුවේ ඉන් පසුව සිටින්නේ බ්‍රසීලයයි. කෙසේ වෙතත් මෙහිදී චීනය සැලකිය යුතු ආකාරයකින් මෙම සම්පත් වල වැඩි බලයක් අත්පත් කරගැනීමට සමත්ව ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චීනය සතුව මෙලෙස වැඩි භූමියෙන් ලබාගන්නා ඛණිජම සම්පත් සතුවීමට ප්‍රධාන හේතුවක් ව ඇත්තේ 1980ත් 1990ත් අතර කාලයේදී ඇතිවූ ගෝලීයකරණයත් සමඟ චීනය පාරිසරික සුරක්ෂිතබව සහ තිරසාර සංවර්ධනය යන කරණු කෙරෙහි අවධානය යොමු නොකර ඛණිජ සම්පත් සොයා යෑමට කටයුතු කිරීමයි.

ඒ අනුව මේවන විට ගෝලීය නිෂ්පාදන ක්ෂේත්‍රයට චීනය ඉතාම වැදගත් වන අතර පසුගිය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදයේ නවීනතම පස්වන යුගයේ ප්‍රහාරක ගුවන්යානයක් වන එෆ් 35 යානය නිෂ්පාදනයට චීනයේ අමුද්‍රව්‍ය යොදාගෙන තිබූ බවට අනාවරණය විය.

Share69Tweet43
Previous Post

නේපාලයේ රේල් තරගයේ ඉන්දියාව ඉදිරියෙන්

Next Post

ඇලයාපත්තුවේ දරු දෙදෙනා සමග මව ගින්නෙන් පිළිස්සී මිය යෑම – රස පරීක්ෂණ වාර්තාවක් කැඳවේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.