සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය රිලව් ඉල්ලලා නෑ… චීන තානාපති කාර්යාලය ඇමතිගේ රිලා කතාව ප්‍රතික්ෂේප කරයි….

by editor
අප්‍රේල් 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වඳුරන් ලක්ෂයක් චීනයට ආනයනය කිරීම සම්බන්ධව දේශීයව හා ජාත්‍යාන්තරව පැතිරෙන කතා අසත්‍යයක් බවත් චීන රජයෙන් කිසිවෙක් මෙවන් ඉල්ලීමක් හෝ යෝජනාවක් මෙතෙක් කර නැති බවත් චීන තානාපති කාර්යාලය විශේෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරයි.

එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ  ශ්‍රී ලංකාවේ  මැකේක් වඳුරන් “100,000” “පර්යේෂණාත්මක අරමුණක්” සඳහා චීන පෞද්ගලික සමාගමකට ශ්‍රී ලංකාවෙන් අපනයනය  කිරීම    පිළිබඳ දේශීය හා විදේශීය මාධ්‍ය  මෑත කාලීනව වාර්තා කරන වැරදි තොරතුරක්   තානාපති කාර්යාලයේ අවධානයට ලක්ව ඇති බවය.

එමෙන්ම ඉන් අනතුරුව ශ්‍රී ලංකා කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ කැබිනට් ප්‍රකාශකවරයාගේ සවිස්තරාත්මක පැහැදිලි කිරීම් අසන්නට ලැබිණු බවද චීන තානාපති කාර්යාලය කියයි.

එහෙත් තානාපති කාර්යාලය බීජිං හි අදාළ බලධාරීන් සමඟ  මේ සම්බන්ධයෙන් කළ  පරීක්ෂා කිරීමේ දී  වන සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන The Chinese National Forestry and Grassland Administration,   පැහැදිලිවම ප්‍රකාශ  කළේ කිසිම පාර්ශවයකින් තමන්ට එවැනි ඉල්ලීමක් හෝ අයදුම්පතක් ලැබී නැති බවත් තමන් ඒ සම්බන්ධව කිසිත් නොදන්නා බවත්  යැයි    තානාපති කාර්යාලය කියයි.

වඳවීමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂවල (CITES) ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියේ කොටස්කාර පාර්ශ්වයක් ලෙස චීනය 1988 සිට,  දැනටමත් සංශෝධන කිහිපයක් සමඟ වනජීවී ආරක්ෂණ නීතිය සම්මත කර ඇති බව තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

චීන රජය සෑම විටම වනජීවී ආරක්ෂාව සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර ජාත්‍යන්තර වගකීම් සක්‍රීයව ඉටු කරන බවත්, එමඟින් වනජීවී ආරක්ෂණ නීති සම්පාදනය සහ නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් චීනය ලෝකයේ ඉහළම රටක් බවට පත් වී ඇති බවත් තානාපති කාර්යාලය වැඩිදුරටත් දන්වා සිටි.

Press Release on the toque macaque monkeys issue:

The Embassy has noticed recent disinformation on local and foreign media about Sri Lanka to export “100 thousands” of “endangered” toque macaque monkeys to a Chinese private company for “experimental purpose”, as well as detailed… pic.twitter.com/3BDCwXbwU6

— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) April 19, 2023

කෙසේ වෙතත්   පසුගිය 11 වනදා කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාවේ රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබාදෙන ලෙසට චීන නියෝජිතයින් පිරිසක් ඉල්ලීමක් කර ඇති බවය.

ඒ අනුව රිළවුන් 100,000 ලබාදීම සඳහා සාකච්ඡාවක් සිදුකළ බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතියට යටත්ව  කමිටුවක්  ද පත්කිරීමට යෝජනා වී ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජාතික ආණ්ඩුවකට එක්වීමේ කිසිම අදහසක් නෑ…

Next Post

දේශබන්දු තෙන්නකෝන් මැයි 09 ගෝඨාගෝගමට එල්ල කළ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස නම් කරයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.