සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය දුන්න බොරු පොරොන්දු අතේ පත්තුවෙයි

by Lankasara News
සැප්තැම්බර් 30, 2022 - Updated on ඔක්තෝබර් 1, 2022
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මීට පෙරට එරට තුල පරිසර හිතකාමී ප්‍රතිපත්ති සහ ආර්ථික ක්‍රමයක් ස්ථාපතික කිරීමට 2021 වර්ෂයේ ලබාදුන් පොරොන්දු මේවන විට කඩ කිරීමට ඔහු විසින්ම කටයුතු කරනු ලැබ ඇත.

ඒ අනුව 2021 වර්ෂයේදී ෂී ජින්පින් විසින් වසර පහ බැගින් කොටස් දෙකකින් සමන්විත විශේෂිත වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබීය. එහිදී චීනය විසින් භාවිතා කරනු ලබන පරිසරටය අහිතකර ගලු අඟුරු භාවිතය පාලනය කිරීමට ජින්පින් ජනානිධිපතිවරයා ප්‍රතිඥා දෙනු ලැබයී.

මෙම වැඩසටහනේ පළමු කොටස 2021 වර්ෂයේ 2025 දක්වා ක්‍රියාත්මක වන අතර පසුව 2026 සිට 2030 දක්වා දෙවන අධියර ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව 2021 වර්ෂයේදී ජින්පන් ජනාධිපතිවරයා උත්සවකාරයෙන් පැවති වැඩසටහනකිදී පොරෙන්දු විය.

එහිදී චීනය විසින් සිය බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට යොදා ගන්නා ගල් අඟුරු බලාගාර වෙනුවට වෙනත් පිරිසිඳු බලශක්කි උත්පාදක ක්‍රම වෙත යොමු වන බවත් එමගින් දේශගුණික විපර්යාස සඳහා චීනය කරනු ලබන දායකත්ව අවම කරන බවද ජින්පින් ජනාධිපතිවරයා සඳහන් කළේය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ අතර චීනයේ මධ්‍යම මූල්‍ය හා ආර්ථික කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී හැන් වෙන්සියු
මීට ප්‍රකාශ කර සිටියේ අදාල පරිසර හිතකාමී සැලැස්මේ කෙටුම්පත් අදියරේදී චීන ජනාධිතිවරයා එම කොටුම්පත් පෞද්ගලිකව සාදන ලද බවයි.

කෙසේ වෙතත් මේවන විට චීන ජනාධිතිවරයා ලබා දුන් පොරොන්දු කඩකරමින් සිටින බවට අනාවරණ වේ. ඒ අනුව ජින්පින් ජනාධිපතිවරයා පැවසු පරිදි ගල් අඟුරු භාවිතා අවම කිරීම වෙනුවට එහි භාවිතය ඉහළ දැමීමට පියවර ගෙන ඇත.

චීනය ලොව විශාලතම ගල් අඟුරු භාවිතා කරන්නා වන අතරම ලොව විශාලතම ගල් අඟුරු නිෂ්පාදකයා වන්නේ චීනයයි. මේ අතර චීනය විසින් මේ වසරේ අප්‍රේල් මාසයේදී නිවේදනය කළේ තමන් ගල් අඟුරු කැනීම කටයුතු වර්ධණය කරන බවත් දැනට කැනීම් කරන ප්‍රමාණයට අතිරේකව තවත් ටොල් මිලියන 300ක් කැනීමට පියවර ගන්නා බවයි.

එමෙන්ම මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ගිගා ටොන් 8.63 නව ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට චීනය අනුමත කර ඇති බව ද චීන මාධ්‍ය අනාවරණය කරයි.

ඒ අනුව ජින්පින් ජනාධිපතිවරයා ලොවට හඬගා කියූ පරිසර හිතකාමී ප්‍රතිපත්ති හුදෙක් පුස්සක් බවට පත්ව ඇති බව ඔහුගේ ක්‍රියා කළාපයෙන්ම අනාවරණය වේ.

Share69Tweet43
Previous Post

රසායනාගාර ප්‍රතික්‍රියක නෑ… HIV ඒඩ්ස් පරීක්ෂණ මුළුමනින් නවතී…

Next Post

ණය උගුලෙන් හැදුණු ආර්ථික තොණ්ඩුවක ගෙල සිර කර ගත් රටක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.