අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය, එක්සත් ජාතීන් ද රවටමින් උයිගුර්වරුන්ට හිරිහැර කළ අයුරු ‘ඉසා’ හෙළිදරව් කරයි

by Lankasara News
අගෝස්තු 17, 2022
in පුවත්
Dolkun isa
Share on FacebookShare on Twitter

පිටුවහල් කරන ලද උයිගුර් නායක ‘ඩොල්කුන් ඉසා’ සිය චරිතාපදානය (ද චයිනා ෆ්‍රීඩම් ට්‍රැප්) ලියා ඇති අතර එමඟින් උයිගුර් වැනි ආදිවාසී ප්‍රජාවගේ හඬ යටපත් කරමින් ඔවුන් කොල්ලකෑමට චීනය, එක්සත් ජාතීන්ගේ පද්ධතිය හා ක්‍රීඩා කළ ආකාරය පිළිබඳ හෙළිදරව්වක් සිදු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංසද හා හමුවීම්වලට යාමට සූධානම් වෙද්දී චීනය එම අවස්ථා ඇසිරූ අයුරු ගැන මෙම කෘතියේ සඳහන්ය. 2018 නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ ස්වදේශික ගැටළු පිළිබඳ ස්ථිර සංසදයේ රැස්වීමකට සහභාගී වීම සඳහා ඉසා එහි ගොස් ඇති අතර ඔහුට එම අවස්ථාවට සම්බන්ධ වෙන්නට ඉඩ දී නොමැත.

“මම අප්‍රේල් 15 වැනිදා නිව්යෝර්ක්වලට ගියේ.. මම දෙක වෙද්දී මගේ හෝටලයට ගියා. පහුවදා උදේ හයට මම ඔමර් කානාට් එක්ක ලේකම් කාර්යාලයට ගියේ අපේ බැජ් ගන්න. එතෙන්දී ඔමෙර්ට බැජ් එක ලැබුණත් මට ලැබුණේ නෑ. ඒත් මට ඇයි කිව්වේත නෑ. පස්සේ එක්ස්ත් ජාතීන්ගේ ආරක්ෂක නිළධාරියෙක් ඇවි්ත ඇහුවා ‘අපි ඔයාව ගිය අවුරුද්දේ එළියට දැම්මා.. ඇයි ආයෙත් ආවේ කියලා.,” ඔහු සිය කෘතියෙහි සඳහන් කර තිබේ.

2016 හා 2017 වසරවල සිට උයිගුර්වරුන්ට එරෙහිව චීනයේ සාහසික ක්‍රියා වඩාත් දැඩි වූ බව පවසා තිබෙන අතර තම මව ද කඳවුරකදී මරා දැමූ බව ඉසා පවසා ඇත. 2017 වසර ජන සංහාරයකට මුහුණ දුන් ඉතාමත් දුෂ්කර වසරක් වූ බවට ඔහු චෝදනා කර තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම කෘතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ප්‍රකාශකයෙකු වන හර් ආනන්ද ප්‍රකාශකයින් විසිනි.

Share69Tweet43
Previous Post

ආණ්ඩුකාර තනතුරු බෙදා ගැනීමේ දී එජාප පොහොට්ටු අවුලක්… පත් කිරීම් කල් යයි!

Next Post

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.