සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ආර්ථිකය බලාගෙන සිටියදී කඩා වැටෙයි

by Lankasara News
සැප්තැම්බර් 14, 2022 - Updated on සැප්තැම්බර් 15, 2022
in පුවත්
economy
Share on FacebookShare on Twitter

චීනයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක ලාභ පසුගිය කාලයේදී සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවත් එමගින් එරට ආර්ථික වර්ධනය විශාල වශයෙන් අඩපනවී ඇති බවත නවතම වාර්තාවන්ගෙන් අනාවරණය වේ.

ඒ අනුව චීනයේ ප්‍රධාන පෙළේ සමාගම් 4,800 කට වැඩි ප්‍රමාණයක ශුද්ධ ලාභයේ පහත වැටීමක් මේවන විට වාර්තා වී තිබේ. මෙලෙස චීන සමාගම් සීඝ්‍රයෙන් කඩා වැටීමට මූලික හේතුව ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පෙන්වා දී ඇත්තේ පසුගිය කාලයේදී චීනය විසින් අනුගමනය කළ ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියයි.

මීට අමතරව ඉකුත් කායේදී චීන දේපල වෙළෙදාම ක්ෂේත්‍රයේද විශාල කඩා වැටීමක් පේන්නුම් කළ අතර එයද මෙම තත්ත්වයට හේතුවී ඇති බව අනාවරණය වේ.

සී.එන්.එන්. පුවත්සේවය වාර්තා කරන ආකාරයට චීන සමාගම් වල ලාභ ඉපයීම කොරෝනා වසංගය දරුණු ලෙස පැවති 2020 වර්ෂයේ පැවති තත්ත්වයට සමාන බවයි. මේ අතර, චීනයේ මූල්‍ය තොරතුරු සේවා සපයන වින්ඩ් සහ චොයිස් විසින් අනාවරණය කළ දත්ත වලට අනුව චීන සමාගම් වල ලාභය සියයට 53ක් දක්වා පහල අගයට වැටී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙලෙස ලාභ පහත යෑම් චීන ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් වලින්ද වාර්තා වී එරට ආර්ථිකට දැඩි බලපෑමක් බවයි විශ්ලේෂකයින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම චීනයේ විශාලතම ගුවන් සමාගම් වන එයාර් චයිනා , චයිනා සදර්න් එයාර්ලයින්ස් සහ චයිනා ඊස්ටර්න් එයාර්ලයින්ස් මෙම වසරේ පළමු අර්ධය සඳහා යුවාන් බිලියන 50 ක එනම් ඇමරිකානු 7.2ක ඒකාබද්ධ අලාභයක් සමඟ වාර්තාගත පාඩු වාර්තා කර ඇත.

.මේ අතර මෙම වසරේ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන් සියයට 9 කින් පහත වැටී ඇත. ඒ අනුව කොවිඩ් සීමා කිරීම් සහ මුදල් අවප්‍රමාණය වීම හේතුවෙන් චීනය දැඩි අභියෝගයකට මුහුණ දී ඇත.

Share69Tweet43
Previous Post

රනිල් ජනපති ගොඨාභය හිටපු ජනපති හමුවෙන්න ගෙදර යයි…

Next Post

ජාතික සභාව පිහිටුවීමේ යෝජනාව ලබන 20 පාර්ලිමේන්තුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.