සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ආගමික සමාජිකයින් මර්ධනයක

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
arrest
Share on FacebookShare on Twitter

චීන රජය සහ එරට පාලන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙතෙක් කිසිඳු බලපෑමක් නොකළ එරට විශාලතම නව ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය වන ද චර්ච් ඔෆ් අල්මයිටි හී කණ්ඩායම් සමාජිකයින්ව අත් අඩංගුවට ගැනීමට පියවරගෙන තිබේ.

මීට පෙර චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිය සම්ප්‍රදායික නිරීක්ෂණ කටයුතු ගෙනයාමක් සිදු නොකළ අතර එම ආගමකි කණ්ඩාය සිය ආගමකි ප්‍රචාරණ කටයුතුද පවත්වාගෙන යාමක් සිදුවිය. මේ අතර චර්ච් ඔෆ් අල්මයිටි හී සමාජිකයින් මාධ්‍යවෙත පවසා ඇත්තේ දරුණුතම දඬුවම් නියම වී ඇත්තේ සෙයිජියන් සහ ෆූජියයන් සහ ජියෑනග්සූ පළාත්වල බවයි.

ඉකුත් ජූලි 15 වැනිදා තුලදී පමණක්, ෂෙජියැන්ග් පළාතේ අවම වශයෙන් චර්ච් ඔෆ් අල්මයිටි සාමාජිකයින් එක්දහස් හතලිස් දෙනෙකු (1,043) අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මේවන විටත් හාරසිය අටදෙනෙකු තවමත් අත්අඩංගුවේ පසුවන අතර, නඩු පැවරීමට සහ දඬුවම්වලට මුහුණ දී සිටිති. මේ අතර අත් අඩංගුවට පත්වූ එක් කාන්තාවක් ඇය අත්අඩංගුවට ගෙන දින තුනකට පසුව මිය ගියාය.

වාර්තා වන අන්දමට චීන පොලිසිය විසින් ඔෆ් අල්මයිටි හී නායකයින් සහ සක්‍රීය ක්‍රියාකාරීන් විශේෂයෙන් සොයමින් අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටද වාර්තාවේ. අත් අඩංගුවට පත් වූ පිරිස දැඩි අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදුව ඇති බවටද ඔෆ් අල්මයිටි හී සමාජිකයින් චෝදනා කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චීන රජය විසින් නිරන්තරයෙන් ආගමික කටයුතු සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක නිරතවන අතර එහිදී එම කටයුතු දැඩි ලෙස පාලනය කිරීමට කටයුතු කරයි. මෙහිදී සමාජ මාධ්‍ය මගින් ආගමකි අදහස් දක්වන පිරිස්ද දැඩි නිරීක්ෂණය කිරීමටද චීනය රජය පියවර ගෙන තිබේ.

Share69Tweet43
Previous Post

ටිබෙට් සිරකරුවන් ගැන ජාත්‍යන්තර අවධානය යොමුවීමේ අඩුවක්

Next Post

චීනයෙන් නවසීලන්තයට එල්ලවන බලපෑම් ගැන අනාවරණයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.