බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් නවසීලන්තයට එල්ලවන බලපෑම් ගැන අනාවරණයක්

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
Xi Jinping | shi jinping
Share on FacebookShare on Twitter

චීනය විසින් නවසීලන්තයට සහ පැසිපික් කළාපය තුල සිය බුද්ධි මෙහෙයුම් වර්ධණය කර ඇති බවට නවසීලන්ත රජය පසුගියදා නිවේදනය කළේය.

නවසීලන්ත ආරක්ෂක බුද්ධි සේවය විසින් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සදහන් කර සිටියේ මෙම තත්ත්වය නවසීලන්තයට සංකීර්ණ බුද්ධි අංශ සංම්බන්ධයෙන් අභියෝගයක් නිර්මාණය කිරීමට සමත්ව ඇති බවයි.

ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ එක්සත් ජනපදය ඇතුළත් පස් සමාජිකය ඔත්තුසේවා එකමුතුව සහ ආරක්ෂක සන්ධානයේ කොටසක් වන නවසීලන්තය, ඓතිහාසිකව සිය විශාලතම වෙළඳ සහකරු වන චීනය කෙරෙහි වඩාත් සහනශීලී ප්‍රවේශයක් ගෙන තිබිණි. කෙසේ වෙතත් මෑත මාස වලදී චීනයේ ක්‍රියාකාරම් සම්බන්ධයෙන් නවසීලන්ත දැඩි අවධානයක් යොමුකර තිබිණි.

නවසීලන්තයේ ආරක්ෂණ අභියෝග පරිසරය 2023 යන මාතෘකාවෙන් යුත් වාර්තාව, නවසීලන්තය මුහුණ දී සිටින අවදානම් පිළිබඳව නවසීලන්ත වැසියන්ට වඩා හොඳින් දැනුවත් කිරීම සඳහා ප්‍රථම වරට ප්‍රසිද්ධියට පත් කෙරෙන අතර, ඉදිරි මැතිවරණයට මෙය එක්තරා වාසිදායක මාතෘකාවක් ලෙස භාවිතා කිරීමක් බවටද සඳහන් කළ හැකිය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

මෙම වාර්තාවෙන් ඉරානයේ සහ රුසියාවේ “විදේශ මැදිහත්වීම්” ක්‍රියාකාරකම් ද ඉස්මතු කර ඇත. කෙසේ වෙතත්, නවසීලන්තයේ අභ්‍යන්තර කටයුතු වලට වැඩිම බලපෑමක් කරනු ලබන පර්ශවය ලෙස කැපී පෙනෙන පාර්ශවය බවට පත්ව ඇත්තේ චීනයේ බුද්ධි අංශයට සම්බන්ධ කණ්ඩායම් සහ පුද්ගලයින් විසින් නවසීලන්තයේ විවිධ ජනවාර්ගික චීන ප්‍රජාවන් අඛණ්ඩව ඉලක්ක කර ගැනීම බවද අදාල වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව මීන් පෙර කවරදාකටත් වඩා නවසීලන්තයට චීනය අභියෝගයක් වී ඇති බවත් එය රට අභ්‍යන්තර කටයුතු වලටද දැඩි බලපෑමක් එල්ල කර ඇති බවටද එම වාර්තාව සඳහන් කර තිබිණි.

Share69Tweet43
Previous Post

චීනය ආගමික සමාජිකයින් මර්ධනයක

Next Post

චීනයේ ලොකුම දේපල වෙළදාම් සමාගම කඩා වැටීමේ අභියස

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.