අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ ලොකුම දේපල වෙළදාම් සමාගම කඩා වැටීමේ අභියස

by Lankasara News
අගෝස්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ විශාලතම දේපල වෙළචදාම සමාගම වන කන්ට්‍රි ගාර්ඩන් හා ඇමරිකානු ඩොලර් බිලියන ගණනක අලාභයත් සිදුව ඇති බවට නිව්යෝක් ටයිම්ස් පුවත් පත අනාවරණය කරයි.

අදාල සමාගම මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන දෙසීයකට අධික ණය බරකට මුහුණ දී ඇති බවට අනාවරණය වන අතර එය චීන ආරථිකයට විශාල අභියෝගයක් වී ඇත බවටද අදාල පුවත්පත පෙන්වා දෙයි. ඇස්තමේන්තුවකට අනුව, චීන නගර සිය ගණනක් පුරා මිලියනයක පමණ පිරිසකට මහල් නිවාස ලබා දීම සඳහා කන්ට්‍රි ගාර්ඩන් වගකීම දරයි. කෙසේ වෙතත්, මෙම අයාතනය මේවන විටත් බංකොලොත් වීමට ඉතාම ආසන්න බවට වාර්තාවේ.

මේ අතර චීනයේ දේපල වෙළදාමේ නිරත බොහොමක් සමාගම් දැඩි මූල්‍ය ආර්බුදයකට මුහුණ දී ඇති අතර ඔවුන්ගනේ බහුතරයක් දෙනා සිය ණය ආපසු ගෙවීම් වලින් ඉවත් වී ඇති බවද නිව්යෝක් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම ගැටලුව එක් ව්‍යාපාරයකට සීමා නොවුවක් බවතත් එය චීන ආර්ථිකයේ පුළුල්ව විහිදී පවතින තත්ත්තවයක් බවද අදාල පවුත්පත පෙන්වා දෙයි. නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, වසර ගනනාවක් තිස්සේ දැඩි මූල්‍ය අර්බුද වලින් අභියෝගයට ලක්ව ඇති චීන දේපල වෙළදාම ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වය කන්ට්‍රි ගාර්ඩන් හී කඩා වැටීමෙන් ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව ආර්ථික විශ්ලේෂකයින් විසින් කන්ට්‍රි ගාර්ඩන් හී තත්ත්වය සහ එහ බලපෑම් අනෙකුත් ක්ෂේත්‍ර වලටද බලපෑමක් ඇති කළ හැකි බවට සඳහන් කරයි. එමෙන්ම අදාල සමාගම කඩා වැටීමක් වුවහොත් එය චීනය ආර්ථිකයට සෘජුවම බලපෑමක් එල්ල කළ හැකි බවදට අදාල විශ්ලේෂකයින් වැඩිදුරටත් පේනවා දෙයි.

Share69Tweet43
Previous Post

චීනයෙන් නවසීලන්තයට එල්ලවන බලපෑම් ගැන අනාවරණයක්

Next Post

මොංගෝලියාව ඇමරිකාව සමඟ අත්වැල් බැදගනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.