බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් දී ඇති සහතිකය මදි… අයි.එම් එෆ් ණය අනුමැතිය තවත් කල් ඇදෙයි !

by Lanka Sara Editor
ජනවාරි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට චීන ණය ලබා දී ඇති එක් ආයතනයක් වන චීන ආනයන සහ අපනයන බැංකුව (එක්සිම් බැංකුව) සිය ණය සඳහා දෙවසරකට නොගෙවීමේ සහන කාලයක් ලබා දී තිබුණද ශ්‍රි ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 2.9 විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට එය කිසිසේත් ප්‍රමාණවත් නොවනු අතැයි සාකච්ඡාවලට සම්බන්ධ වන මූලාශ්‍ර උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසයි.

එමෙන්ම රොයිටර් පුවත් සේවය ප්‍රකාශ කරන්නේ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ එකඟතාව ප්‍රකාශ කරන බව පැවසුණද එවැනි එකඟතාවක් පිළිබඳව මෙතෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ලැබ නැති බවයි.

ශ්‍රි ලංකාවේ නිදහසින් පසු ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑමට ලක්ව සිටින පසුබිම තුළ චීනය මෙම ණය ප්‍රතිව්‍යූහගතකරණයට දක්වන එකඟතාව සම්බන්ධයෙන් මෙතෙක් රොයිටර් පුවත් සේවය චීන රජයෙන් සහ ශ්‍රි ලංකාවේ විදේශ අමාත්‍යංශයෙන් කරන ලද විමසීම්වලටද කිසිදු ප්‍රතිචාරක් මෙතෙක් දක්වා නැති බබ බව සඳහන් කර තිබේ.

2022 දක්වා ශ්‍රි ලංකාව චීනයෙටන් ලබා ගෙන ඇති ණය ප්‍රමාණය ඩොර් බිලියන 7.4කට ආසන්න වන අතර එයින් ඩොලර් බිලියන 4කට ආසන්න ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ චීන එක්සිම් බංකුවෙනි. 2022  සංඛ්‍යාලේඛණ  අනුව එය ඩොලර් බිලියන 3.5කි. ඔවුන් මුදල් අමාත්‍යංශයට එවන ලද ලිපියෙන් දක්වා ඇත්තේ ඉදිරි දෙවසර සඳහා ණය වාරිකය සහ පොලිය ගෙවීම අත්හිටුවීම සඳහා සහනයක් ලබා දෙන බවය. එසේ වුවද ණය කප්පාදුකරණයක එම බැංකුව කැමත්ත පළ කර නැත.

කෙසේ වුවද සමස්ත ද්වීපාර්ශ්වික ණය සඳහා ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළක් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල අපේක්ෂා කරන අතර  මෙම පසුබිම තුළ මේ වනවිට ඉන්දියාව සහ වෙනත් ණයකරුවන් ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් මේ වනවිට එකඟතා පළ කර තිබුණද එය ප්‍රමාණවත් නොවනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලට සමීප සංවේදී තත්ත්ව හේතුවෙන් නම් හෙළි කිරීමට නොහැකි මූලාශ්‍රයක් රොයිටර් වෙත පවසා ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පතිත් නොදැන කෙසෙල්වත්ත පොලිසිය නීතිඥවරුන්ට එරෙහිව ගොනු කළ බී වාර්තාව ඉල්ලා අස්කරගනී…

Next Post

මාළු කොල්ල කෑ ඉන්දීය ධීවරයින් 11ක් ගුවන් මගින් යාපනයට…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.