බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෞරවය රැකගැනීමේ තරගය… ශ්‍රී ලංකා පිලෙන් ලකුණු 291ක ඉලක්කයක්… පැතුම් යළිත් අත් නොහරින සටනක…

by editor
ජනවාරි 11, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තරගාවලිය දැනටමත් පරාදය. පළමු තරගය කඩුළු 09කින් පරාදය. වර්ෂාවෙන් බාධා වී පන්දු ඕවර 37කට සීමා වූ දෙවැනි තරගය ලකුණු 113කින් පරාදය. අවසන් තරගය පූර්ණ තරගාවලි පරාජයකින් හෙදී නොයෑම සඳහා ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවන් කරන සටනකි. දැන් ඕක්ලන්ඩ්වල තරගය පැවැත්වෙමින් ඇත. කාසියේ වාසිය දිනාගෙ පන්දුවට පහරදීම තේරූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 අවසානයේ දී කඩුලු 08ක් දැවී ලකුනු 290ක් රැස් කරගෙන තරගයක් දිය හැකි තැනයකය. නවසීලන්ත කණ්ඩායමට අප ලබා දී ඇති ජයග්‍රාහී ඉලක්කය ලකුණු 291.

නායක චරිත් අසලංක සහ අවිශ්කප්‍රනාන්දු හැර අනෙක් සියලු පිතිකරුවන් සැලකියයුතු වටිනාකමක් පිත්තෙන් එක් කර තිබිණි. අද තරගයේ අර්ධ ශතක 03කි. පැතුම් නිශ්ශංක පන්දු 42ක දී ලකුණු 66කි. එම ලකුණු 46 ලබා ගන්නේ අබාධයකට ලක් වී තාවකාලිකව ඉනිම අත්හැර ගොස් යළිත් පිටියට පැමිණෙමිනි. එය අත් නොහරින සටන්කාමී ඉනිමක් බව කිව යුතුව ඇත. කුසල් මෙන්ඩිස් පන්දු 48ක දී ලකුණු 54කි. ජනිත් ලියනගේ පන්දු 52ක දී ලකුණු 53කි. කමිඳු අර්ධ ශතකය ලඟටම ආවේය. ලකුණු 46ක දී දැවී ගියේය.

පැතුම් ආබාධයට ලක් වූ අවස්ථාව…

චරිත් අසලංක අද තරගයේ ලකුණු ලැබුවේ නැත. ඔහු ට මේ තරගාවලියේ ලකුණු අතරට එන්නට නොහැකි විය. අවිශ්ක ප්‍රනාන්දු ලකුනු 17ක් පමණි. චමිඳු වික්‍රමසිංහ ලකුණු 19ක්, වනිඳු හසරංග පන්දු 09ක දී හයේ පහර දෙකක් සමග ලකුණු 15ක්, මහීෂ් තීක්ෂණ පන්දු 08ක දී නොදැවී ලකුණු 11ක් ලැබුවේය.

පන්දු යැවීමේ දි මැට් හෙන්රි මේ තරගයත් ඔහුගේ කරගත්තේය. ඔහු කඩුළු 4ක් ලැබුවේය. ලකුණු 55ක් ලබා දුන්නේය. නායක මිචෙල් සැන්ට්නර් ලකුණු 55ට කඩුළු 02ක්, නේතන් ස්මිත් සහ මයිකල් බ්‍රැක්වෙල් කඩුල්ල බැගින් ලැබූහ.

නවසීලන්ත පිතිකරුවන් ලකුණු 291ක ජයග්‍රාහී ඉලක්කයක් අභියසය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාලනයෙන් තොර ලැව්ගින්න ලෝස් ඇන්ජලීස් අඟුරු ගොඩක් කරයි!

Next Post

බස්නාහිර පාසල් දරුවන්ට ටැබ් බෙදූ රුපියල් හැට අට කෝටියේ ව්‍යාපෘතිය මුලුමනින්ම අසාර්ථයකි… විගණනය කියයි!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.