සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වන අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක අද (04) දිනයේ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
මේ කැඳවීමට විරෝධය පල කරමින් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අරගලකරුවෝ නිහඬ විරෝධයක නිරත වෙති.
ඔවුන් පවසන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් දඩයම්කර සිදුකරන මෙම මර්ධනය වහාම නැවැත්විය යුතු බවය.