බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාව යළි ගෙනඒමේ කොන්ත්‍රාත්තුව වෙළඳ දැන්වීම් සමාගමක් ඇති මාධ්‍ය ව්‍යාපාරිකයෙක් බාර අරන්… 

මෙහෙයුම් කණ්ඩායම් ගමට ඇවිත්... මුලින්ම ගම සමග පිළිසඳර කළ ගම්මානවලට....

by editor
ඔක්තෝබර් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි දේශපාලන කරළියට සම්බන්ධ කිරීමේ  හැකියාව උරගා බැලීමේ මෙහෙයුමක් යළි ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මාධ්‍ය , වෙළෙඳ දැන්වීම් හිමිකාරත්වයක් පවතින ව්‍යාපාර නායකයකුගේ මූලිකත්වයෙන් දියත්ව ඇති මෙම සැලසුම් සහගත වැඩපිළිවෙළ හරහා දැනට ජනතාව තුළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පවතින ආකල්පය සියුම්ව විමසා බැලීමේ වැඩපිළිවෙළක් ඒ අනුව ආරම්භ වී ඇතැයි ඩේලි මිරර් පුවත් පත වාර්තා කරයි.

එම වාර්තාවට අනුව මෙම ව්‍යාපාර නායකයා මේ වනවිට  කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කරමින් අදාළ කටයුත්තට යොදා ඇතැයිද එක් කණ්ඩායමක් මේ වනවිට ගෝඨාභය ජනාධිපතිවරයා සමයේ  පැවැත්වූ ගම සමඟ පිළිසඳර වැඩසටහන පැවැති ගම්වලට ගොස් ජනතාව හමුවී ඔවුන්ගේ අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවත් සඳහන් වේ.

එයට අමතරව ගෝඨාභය රාජපක්ෂ   සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වන දේ විමර්ශනය කිරීමේ කණ්ඩායමක්ද නිර්මාණය කර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

අසාර්ථකත්වය මත නිර්මාණය වූ විරෝධතා මැද මාලදිවයිනටත් එයින් පසුව සිංගප්පූරුවට සහ තායිලන්තය බලා පලා ගිය හිටපු ජනාධිපතිරයා මේ වනවිට කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සිය නිල නිවසේ ජීවත් වන අතර ඔහු යළි දේශපාලනයට සම්බන්ධ කිරීමේ හැකියාව පිළිබඳව විමසා බැලීම ඔහුට ඉතා සමීපව සිටි කණ්ඩායමේ අදහස වී තිබේ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ අනුව ගම සමඟ පිළිසඳර පැවත්වූ ගම්වලට ගිය කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අසාර්ථක වීමට බලපෑවේ ඔහු නොව ඔහුගේ පවුලේ සාමාජිකයන් යයි මතයක්ද ස්ථාපනය කරමින් සිටින බව මෙම වාර්තාවේ සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශීය කිරිපිටි මිල ඉහළට…

Next Post

චම්පිකගේ ඇමතුම් හොරෙන් ඇසූ බව කියන සීඅයිඩිය පාර්ලිමේන්තු ගෙන්වයි !

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.