අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවී ගිය ටයර් කට්ට කපා නැවත භාවිතයෙන් වන අනතුරු ගැන ජාතික රියදුරු සංගමයෙන් දැනුම් දීමක්

by Lankasara News
අප්‍රේල් 2, 2023
in පුවත්
Old Tyre
Share on FacebookShare on Twitter

භාවිතයට ගත නොහැකි ලෙස ගෙවී ගිය ටයර්වල කට්ට කපා නැවත භාවිතයට ගැනීම රිය අනතුරු සිදු වීමට ප්‍රධාන හේතුවක් වන බව ජාතික රියදුරු සංගමය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. මෝටර් සයිකලයක්, ත්‍රිරෝද රථයක්, මෝටර් රථයක් මෙන්ම වෙනත් ඕනෑම රථයක් ආරක්ෂාකාරී ලෙස ධාවනයට ප්‍රමිතියෙන් ඉහළ ටයර් ඉතා වැදගත් සාධකයක් වෙයි.

රථයක් ධාවනය කිරීමේදී ලිස්සා යෑම වළක්වා ගැනීමට සහ රථය පොළොවට තදින් බදා අල්ලා ගැනීමට ටයර්වල කට්ට රටා ඉතා වැදගත් වෙයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල කඩතොළු බහුල මාර්ගවල මෝටර් සයිකල්, ත්‍රීරෝද රථ සහ මෝටර් රථ ධාවනය කරද්දී ගැඹුරු කට්ට රටා සහිත ටයර් භාවිතය අතිශයින් වැදගත්ය.

වර්තමානයේදීි භාවිතයට නුසුදුසු ගෙවී ගිය ටයර් නැවත කට්ට කපා භාවිතයට ගැනීමට පාරිභෝගිකයන්ව පොළොඹවන ව්‍යාපාරිකයන් පිරිසක් මතු වෙමින් පවතින අතර ඔවුන්ගේ එම ක්‍රියා කලාපය ඔස්සේ ජීවිත රැසක් අවධානමට ලක් වෙයි. අත්දැකීම් බහුල රියදුරන් අනතුරුවලට අත වනන ගෙවී ගිය ටයර් මෙන්ම මෙවැනි ප්‍රමිතියෙන් තොරව සැකසූ ටයර් භාවිතයට නොගන්නා අතර තත්ත්වයෙන් බාල මෙවැනි ටයර් මෝටර් සයිකල් සහ ත්‍රී රෝද රථ ධාවනයට පිවිසෙන නවක රියදුරන් භාවිත කරන බව හෙළි වී තිබේ.

එසේම භාවිතයෙන් ඉවත් කළ යුතු අවස්ථාව පසුකර තිබෙන ගෙවී ගිය ටයර් දිගින් දිගටම භාවිත කිරීමද අනතුරුවලට ප්‍රබල හේතුවකි.“කෙටි කාලීන වාසි බලා ගෙන මෙවැනි කටයුතු කරන්න එපා කියලා අපි සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අපේ රටේ දියුණුව අඩාල වුණේ අසීරු කාලවලදි මෙවැනි කෙටි කාලීන වාසි සොයන්නන් මතු වීම නිසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

අපි සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබගේ සහ මඟීන්ගේ ආරක්ෂාව පිළිබඳව මූල්‍යමය වාසි පසෙක තබා ප්‍රමුඛ අවධානයක් යොමු කරන්න කියලා. ඔබගේ සහ මඟිීන්ගේ ජීවිත රඳා පවතින්නේ රෝද දෙකක්, තුනක් හෝ හතරක් මත.” ජාතික රියදුරු සංගමයේ ලේකම් ගායාන් දර්ශන පෙරේරා මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැක කටයුතු ලෙස රැඳී සිටි චීන්නු 39ක් අලුත්ගමින් අත්අඩංගුවට

Next Post

පුරාවිද්‍යාවට වරද පටවා රට ගිනි තිබ්බ වව්නියාවේ දේව පිළිම කඩා ඇත්තේ ද්‍රවඩි තරුණයින් තිදෙනෙක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.