සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර ඉන්න රෝගීන් විටමින් හැර වෙන කිසි බෙහෙතක් හිතුමතේ ගන්න එපා

by Lanka Sara Editor
අගෝස්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත ව නිවාසවල රැඳී සිටින රෝගීන් විවිධ පුද්ගලයන්ගේ උපදෙස් මත ඩෙක්සමෙතසොන් වැනි ස්ටිරොයිඩ ඖෂධ භාවිත කිරීමට යොමු ව සිටින බවත් නිසි වෛද්‍ය උපදේශකයින් තොරව එවැනි ඖෂධ ලබා ගැනීමෙන් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය විය හැකි බවත් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනරත්න ඊයේ (24) පැවසීය.
වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ මේ වනවිට ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය විසින් ආරම්භ කර ඇති පැය 24ක් පුරා ක්‍රියාත්මක වන 247 ක්ෂණික ඇමතුම් සේවාව හරහා වෛද්‍යවරුන් වෙත නිවාසවල සිටින රෝගීන්ගෙන් ලැබණු ඇමතුම්වලදී මෙම තත්ත්වය අනාවරණය වූ බවය. ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් භාවිත කර මේ වනවිට කාවිඩ් ආසාදිතව සහ එම රෝග ලක්ෂණ සහිතව නිවාසවල රැඳී සිටිමින් ප්‍රතිකාර ලබන රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දීමේ ඇමතුම් සේවයක් ක්‍රියාත්මක නර තිබෙනවා. ආරම්භක දිනයේ සිට අපට විවිධ විමසීම් දිගටම නවතා ඒ ගැන අපේ වෛද්‍යවරුන් සොයා බැලුවාම නිරීක්ෂණය කළ දෙයක් තමයි මෙම රෝගීන්ට ඩෙක්සමෙතසොන් කියන ස්ටීරොයිඩ කාණ්ඩයේ ඖෂධය ලබා දීමය. එහෙත් මෙම ඖෂධය හිතුමතේ භාවිතය ඉතා භයානකයි. විශේෂයෙන් රුධිරගත සීනී ප්‍රමාණය ඉහළ රෝගීන්ට මෙම ඖෂධයෙන් අනවශ්‍ය අවදානමක් මතුවෙනවා. ඔබ දුටුවා පසුගිය දවස්වල කළු පුස් රෝගය ඇතැම් රෝගීන්ගේ මෙළයට ආසාදනය වෙලා. ඇස් අන්ධ වෙලා මෙවැනි තත්ත්වයක් දක්වා වර්ධනය කරවන්න ඩෙක්සමෙතසොන් හේතුවක් වෙන්න පුළුවන්. මේ නිසා විටමින් අතිරේක හැරෙන්නට කොවිඩ් රෝගියකු හෝ එවැනි රෝග ලක්ෂණ පවකින රෝගියකු වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකළ යුතුයි.“ යනුවෙන් සඳහන් කළේය.
ශ්‍රි ලංකා වෛද්‍ය සංගමයෙන් ක්‍රියාත්මක වන ක්ෂණික ඇමතුම් සේවය සතියේ දින හතේම පැය විසි හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක වන බවත් එවැනි ඕනෑම මොහොතක තමන්ගේ සෞඛ්‍ය ගැටලුව ප්‍රකාශ කළහොත් අවශය පියවර සහ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රෝගියා සහ පවුලේ අය දැනුවත් කළ හැකි බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අජිත් රෝහණටත් කොවිඩ්

Next Post

ජාතික රෝහලේ හෙද හෙදියන් 100ක්  දෙසතියකට වරක්   කොවිඩ් පොසිටිව්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.