cජාතික ළමා රක්ෂණ අධිකාරියේ අධ්‍යක්ෂවරයකු වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ.
පෞද්ගලික රෝහලක ඔහු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

© 2020 - 2026 Lankasara.com.