බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුවන් අනතුරින් එක් මගියෙක් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන…

by editor
ජූනි 12, 2025 - Updated on ජූනි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අද (12) අහමදාබාද්හිදී සිදු වූ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් රමේෂ් විශ්වාස් කුමාර්  නම් එක් මගියෙකු පමණක් ගුවන් යානයෙන් පැන මාරාන්තික එයාර් ඉන්දියා ගුවන් අනතුරෙන් ආශ්චර්යමත් ලෙස දිවි ගලවාගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියා ටුඩේ වාර්තාවට අනුව රමේෂ් විශ්වාස් කුමාර් අසුන් ගෙන සිට ඇත්තේ 11A ආසනයේය.

ගුවන් යානා ආසන සැලසුම් පිළිබඳ මාර්ගගත දත්ත සමුච්ඡයක්වන Aerolopa ට අනුව, එයා ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර්ස් හි 11A ආසනය පිරිමැසුම්දායක පන්තියේ ආසනයකි. එය කැබින් එකේ පළමු පේළියේ පිහිටා ඇත. ජනේලය අසල ඇති එම ආසනය ගුවන් යානයේ දකුණු පසින් පිහිටා ඇති අතර ගුවන් යානයේ පියාපත් වලට පේළි දෙකක් ඉදිරියෙන් එය පිහිටා තිබී ඇත. මෙම සටහනේ එම ආසනය දැක්වේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් සිදුවූ මෙම ආශ්චර්යමත් දිවි ගලවා ගැනීම හැර දැනට ජීවිතය සමග පොර බදන අනෙක් මගීන් ගේ ජීවිත සම්බන්ධව කිසිම විශ්වාසයක් නැති බව ඉන්දියා ටුඩේ වාර්තා කරයි. දැනට පුද්ගලයින් 204කගේ මරණ තහවුරු වී ඇත. 204 දෙනෙකු මියගොස් තිබේ. පොලිසියට අනුව, ප්‍රතිකාර ලබමින් සිටින අයගේ දිවි ගලවා ගැනීමේ අවස්ථා ඉතා අඩුය.

ඉන්දීය හමුදාව, එන්ඩීආර්එෆ්, සීආර්පීඑෆ් සහ වෙරළාරක්ෂක බලකායේ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයේ සේවය කරමින් සිටිති. පුද්ගලයින් 242 දෙනෙකු සමඟ ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානය අහමදාබාද් ගුවන් තොටුපළ අසලදී අනතුරට ලක් විය. මුල් වාර්තාවලට අනුව, ගුවන් යානය ඉහළට ඔසවමින් සිටියදී අනතුර සිදුවිය. මේ වනවිටත් හදිසි සේවා අනතුර සිදුවූ ස්ථානයේ ක්‍රියාන්විතයේ යෙදී ඇත.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඒකාබද්ධ විපක්ෂය නමින් දේශපාලන සංවිධානයක් හදාගෙන සජබ, පොහොට්ටුව, යූඑන්පිය සහ පොහොට්ටුව එක මේසයට එයි!

Next Post

අනීතිකව සිරකරුවන් නිදහස් කිරීම ගැන හොයන්න සී.අයි.ඩී කණ්ඩායම් 28ක් බන්ධනාගාරවලට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.