අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු වැටුප් ප්‍රශ්නය විසඳෙයි… වැටුප් වැඩිවෙන්නේ මෙහෙමයි…

by editor
නොවැම්බර් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අදියර තුනකින් සම්පූර්ණ කිරීමට සැලසුම් කර තිබූ ගුරු වැටුප් විෂමතාවය එක්වර ඉවත් කිරීමට අග්‍රමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවේ දී එකඟතාවයට පලවිය.

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අයවැයෙන් බිලියන 30ක්  වෙන් කරන බවත්, ඉතිහසයේ පළමු වතාවට අධ්‍යාපනය සඳහා සමස්ත අයවැයෙන්  6% ඉක්මවන ප්‍රතිපාදන වෙන්වන බවත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

මෙවර අයවැයේ සම්පූර්ණ වියදමින් 7.51%ක් අධ්‍යාපනය සඳහා වෙන් කරන බව මුදල් අමාත්‍යවරයා කීවේය.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පතිවරුන් ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් ඉවත් වී මාස තුනක කාලයක්  වෘත්තීය ක්‍රියා  මාර්ගයක නියැලී සිටියේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ගැටලුවට විසඳුම් යෝජනා කිරීම සඳහා අමාත්‍ය අනුකමිටුවක් ද පත් කෙරිණි.  අගමැතිවරයා සහ ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති නායකයින් අතර පසුගිය ජූලි මස 27 දා සාකච්ඡාවක් ද පැවැත්විනි.

එකඟතාවයකින් අවසන් නොවූ එම සාකච්ඡාවෙන් පසු අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, උදය ගම්මන්පිල ඇතුළු අමාත්‍ය පිරිසක් ගුරු සංගම් නියෝජිතයන්  පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේය.

එහි දී ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවෙන් යෝජනා කළ වාර්තාවේ වැටුප් වර්ධක  එක් අදියරකින් ලබා දීමට එකඟත්වය පල විය.

වැටුප් වර්ධක ලැබෙන්නේ මෙහෙමයි!

ඒ අනුව පළමු පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 11820කින්

2.1 පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 8250කින්

2.2 පන්තියේ ගුරුවරයකුගේ වැටුප රුපිලය්න 6535කින්

3.1 පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 5870කින්

3.2 පන්තියේ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 3750කින්

පළමු පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප  12 020කින්

දෙවන පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 8645කින්

තුන්වන පන්තියේ විදුහල්පතිවරයෙකුගේ වැටුප රුපියල් 6895කින් වැඩි කිරීමට නියමිතය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් ඉතිහාසයේ දෙවැනි පොලිස් ස්ථානාධිපතිවරිය පත් කෙරේ…

Next Post

මරණ 25ක් සිදුවෙද්දී දෙලක්ෂ දොළොස්දහසක් පීඩාවට පත්වෙති…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.