සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුදයේ සඟවාගෙන කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ඇද්ද ජවාරම්කරුවන් 04ක් කොටු!

by editor
ජනවාරි 31, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව – නුවන් ජයසේකර –

කලක සිට ගුද මාර්ගයේ සඟවා අධිවේගී බස් රථ ඔස්සේ කොළඹ සිට වැල්ලවායට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් සිව් දෙනකු තණමල්විල මුලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන තරුණයන් සිව් දෙනෙකි.

සැකකරුවන් සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලද පුද්ගලික තොරතුරකට අනුව කොළඹ සිට අධිවේගී මාර්ගය ඔස්සේ අම්පාර බලා පැමිණි බස් රථයක් තණමල්විලදී නවතා විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබේ. එහිදී බස් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ ගුදයේ සගවාගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 300ක් සොයා ගැනීමට සමත්ව තිබේ.

එහිදී ඔවුන් සමග පැමිණි තවත් තරුණයනක් දෙදෙනෙකු බස් රථයෙන් බැස යාමට උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනාද පොලිස් අත්අඩංගුවට ගෙන පරීක්ෂා කර තිබේ. එහිදී ඔවුන් දෙදෙනා සන්තකයේ කිසිවක් තිබී පොලිසියට සොයා ගැනීමට නොහැකි වි ඇති අතර දෙදෙනාගේ සැකකටයුතු හැසිරීම නිසාත්, අයිස් සමග අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා සමගම මෙම තරුණයන් දෙදෙනාද පැමිණි තිබූ නිසාත් තණමල්විල පොලිසියේ නිළධාරීන් විසින් එම සැකකටයුතු තරුණයන් දෙදෙනා මොණරාගල අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් කර පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී ඔවුන් දෙදෙනාද ගුදයේ ඉතා අවධානම් සහගත ලෙස සගවාගෙන රැගෙනමින් තිබු තවත් අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 200ක් සොයා ගැනීමට හැකි වී ඇත.ඒ අනුව සාකකරුවන් සිව් දෙනාගෙනි සිදුකල මුලික ප්‍රශ්ණ කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් කලක සිට මෙලෙස අධිවේගී බස් රථය ඔස්සේ කොළඹ සිට වැල්ලවාය හා අවට ප්‍රදේශ වලට මෙලෙස අයිස් මත් ද්‍රව්‍ය හා හොරොයින් ප්‍රවාහනය කර බෙදා හරි බවය.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

සැකකරුවන්ට මිට පෙරද මෙවැනි චෝදනා පවතින බවද මුලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි තිබේ. සැකකරුවන් සිව් දෙනා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක d.m.p. බණ්ඩාර ගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිත් ඉල්ලා අස්වේ… මේ අස්වුනේ ඉහළ පෙළේ ආයතනවලට ආණ්ඩුව පත් කළ 03 වැනි සභාපතිවරයා…

Next Post

සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්පත් කරගෙන… වැඩපිළිවෙළ සාර්ථකයි… ADB යෙන් සහතිකයක්!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.