බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි ගෙන ඇති රටේ  පාර්ලිමේන්තුව තුළ ඇතැම් මැති ඇමතිවරුන්ගේ හැසිරීම නින්දිතයි…  අස්ගිරි මහ නා හිමි   

by editor
ජූලි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුව තුළ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හැසීරීම ජනතාව ප්‍රකෝප කිරීමට තරම් පහත් යැයි අස්ගිරි පාර්ශවයේ මහනායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානාහිමියෝ පවසති.

ජනතාව ප්‍රශ්න වලින් මිරිකී මහ මඟ දුක් විඳිත්දී මහජන නියෝජිතයින් මෙයට වඩා වගකීමෙන් හැසිරිය යුතු බවද උන්වහන්සේ කීහ.

අධිෂ්ඨානයේ දේශාභිමානය ජාතික සංවිධානයේ ජාතික සංවිධායක ජගත් කරුණාරත්න අද (08) අස්ගිරි මහා විහාරයට ගොස් මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.

දේශපාලනඥයින්ට කොතරම් අවවාද අනුශාසනා කළත් ඔවුන් රාජ්‍ය පාලනයේදී ඒවාට කන් නොදෙන බවත් ඒ නිසා අද රට මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙන බවත් මහනාහිමියෝ පැවසූහ.

යළිත් වරක් මේ රටේ තරුණ ප්‍රජාව පාලකයින්ට එරෙහිව පාරට බසින්නට සූදානම් වී තිබෙන බවත් ලේ සෙලවීමකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ අරමුණු කරා යොමුවීම වැදගත් බවත් කී අස්ගිරි මහනාහිමියෝ නීතීඥ ප්‍රජාවගේ මග පෙන්වීමද මෙම වැඩපිළිවෙළට තිබෙන නිසා සියලු දෙනා නීතිය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවද ප්‍රකාශ කළහ.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මෙහිදී අදහස් දැක්වූ ජගත් කරුණාරත්න මහතා මේවන විට තෙල් පෝලිම් වල 18 දෙනෙකු මරණයට පත්ව තිබෙන බවත් මේ සියලු මරණ වලට පාලකයින් වගකිව යුතු බවත් පැවසුවේය.

පාලකයින්ට එරෙහිව ජනතාව පාරට බැසීම දැන් කිසිසේත් වැලැක්විය නොහැකි බවත් ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමුවී ලේ සෙලවීම් වන තත්ත්වයකට රට පත් නොවීමට නම් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයින් මෙහිදී පෙරට පැමිණ කටයුතු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා කීය.

ඡායාරූප-ජගත් කරුණාරත්න මහතා රට මුහුණ දී තිබෙන දේශපාලනික හා ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලමින් අස්ගිරි මහනාහිමියින් වෙත සංදේශයක් පිළිගැන්වූ අයුරු.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන නැතිව පණ අදින රටේ විශ්‍රාමික හමුදා නිළධාරීන්ටත් සතියට ඉන්ධන ලීටර් 20ක්!

Next Post

නාමල්ගේ බිරිය ලිමිණි දරුවාත් සමග අද අලුයම රටින් පිටවෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.