බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්ධන නැතිව පණ අදින රටේ විශ්‍රාමික හමුදා නිළධාරීන්ටත් සතියට ඉන්ධන ලීටර් 20ක්!

by editor
ජූලි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මෙපමණ ඉන්ධන අර්බුදයක් ඇතිවී පාසල් පද්ධතිය, සෞඛ්‍ය සේවා පද්ධතිය, විදුලි බල පද්ධතිය, ප්‍රවාහන පද්ධතිය ඇතුළු සමස්ත ජන ජීවිතය බිඳ වැටී තිබිය දී  ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික නිළධාරීන්ට සතියකට පෙට්‍රල් ලීටර් 20ක් අනිවාර්යෙන් ලබාදීම සඳහා යුධ හමුදාව කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඉන්ධන නොමැතිවීම නිසා රටේ ජීවිතය සහිත සෑම ඉසව්වක්ම බිඳ වැටී තිබිය දී    හදිසියේ විශ්‍රාමික හමුදා නිළධාරීන්ට මෙලෙස ඉන්ධන ප්‍රමුඛතාවයෙන් ලබාදීම බොහෝ ක්ෂේත්‍රවල විමතියට හේතු වී තිබේ.

එම ඉන්ධන සහනය ලබන ඇතැම් විශ්‍රාමික හමුදා නිළධාරීන් පවා මේ සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කර ඇති බව වාර්තා වේ.

දැනට රට තුළ පවතින ඉන්ධන සංචිත දැඩි ලෙස සීමා සහිත වී ඇති තත්ත්වයක පවා හමුදා ලුතිනන් කර්නල් තනතුරෙන් ඉහළ නිළධාරීන් සඳහා තවදුරටත් ඉන්ධන සැපයුම් සීමා කිරීමකින් තොරව ලබාදෙන තත්ත්වයක් ඇති අතර එය සීමා කළ යුතු බවට ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යංශයේ හා මුදල් අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් අතර ද පසුගිය ද කතා බහට ලක් වි තිබේ.

අනාවරණය වී ඇති අන්දමට ලුතිනන් කර්නල්වරයෙකුගෙන් ඉහළ තනතුරු සඳහා දැනට සිටින දහසකට අධික නිළධාරීන් සඳහා මාස තුනකට වරක් ඉන්ධන ලීටර් 630ක ඉන්ධන සලාකයක් ලබාදෙන අතර එහිදී මෙම ඉන්ධන ලැබෙන්නේ රාජකාරි වාහන සඳහා පමණක් නොව පෞද්ගලික වාහනවලට ද බැවින් එම ඉන්ධන දීමනාව තාවකාලිකව අත්හිටුවීම හෝ අඩු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

කෙසේ වුවත් ලුතිනන් කර්නල්වරුන්ට අමතරව විශ්‍රාමික හමුදා  නිළධාරීන්ටත් ඉන්ධන ලබාදීමට කටයුතු කිරීම කාගේ තීරණයක් ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා ජනාධිපති මන්දිරයෙන් පිටව ගිහින්?

Next Post

ගිනි ගෙන ඇති රටේ  පාර්ලිමේන්තුව තුළ ඇතැම් මැති ඇමතිවරුන්ගේ හැසිරීම නින්දිතයි…  අස්ගිරි මහ නා හිමි   

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.