කීර්ති ප්‍රනාන්දු –
නාමල් රාජපක්ෂගේ බිරිය, ලිමිණි රාජපක්ෂ ඇයගේ දරුවා සමග ඊයේ (07) අළුයම සිංගප්පූරුව ඔස්සේ ප්‍රංශය බලා පිටත්ව ගියාය .
අද අළුයම දින අලුයම 12.05 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් ඇයත් දරුවාත් පළමුව සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි .
ඇය සහ දරුවා කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් ඇරලවීම සදහා නාමල් රාජපක්ෂ කටුනායක ගුවන් තොටුපළ වෙත අද දින අලුයම පැමිණ සිටියේය.