අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි කෙළි අනතුරු වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ප්‍රමිතියෙන් තොර රතිඤ්ඤා නිසා… විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක… 

by editor
අප්‍රේල් 10, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

රතිඤ්ඤා අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේ එහි සේවා නූලේ දිග ප්‍රමාණය (වෙඩිබෙහෙත් තැවරූ නූල)  නිසි ප්‍රමිතියෙන් යුක්ත නොවීම හේතුවෙන් යැයි  කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක  සඳහන් කරයි.

අන්තර්ජාතික ප්‍රමිතියට අනුව රතිඤ්ඤාවල සේවා නූල අවම වශයෙන් අඟල් දෙකකින් යුක්ත විය යුතු නමුත් මෙරට භාවිත කරන බොහෝ රතිඤ්ඤාවල සේවා නූල සෙන්ටි මීටර් 3 – 4 ප්‍රමාණයෙන් යුතු බව විශේෂඥවරයා පෙන්වාදේ.

මේ නිසා  රතිඤ්ඤා පත්තු කිරිමේදී ඇසට, අතේ ඇඟිලිවලට සහ මුහුණ සිදුවන අනතුරු වැඩිවීමට හේතුව වී ඇතැයි ඔහු පවසා සිටියි.

විශේෂයෙන්ම  නිසි ප්‍රමිතියෙන් තොර රතිඤ්ඤා අතේ තබාගෙන දැල්වීම හේතුවෙන්  ඒවා ක්ෂනිකව දැල්වී විසිකිරීමටත් කලින් අතේ පුපුරා යාම සිදුවිම හේතුවෙන් ඇඟිලිවලට, ඇසට සහ මුුහුණට හානි සිදුවන බව වෛද්‍ය ගුණතිලක පෙන්වාදේ.

විශේෂයෙන්ම උත්සව සමය තුළ මත්පැන් පානය කර ඇතැම් පුද්ගලයින් රතිඤ්ඤා අතේ තබාගෙන දැල්විමේදී ඔවුන් ට එය විසිකිරීම ක්ෂණිකව සිදු නොකිරීම හේතුවෙන් අතේම පත්තුවන අවස්ථාවන් වාර්තා වී ඇති බවද හෙතෙම  පවසා සිටියි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

රතිඤ්ඤා ඇතුළු ගිනිකෙළි ප්‍රමිතිය සකස් කිරිමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වුවද එය සකස් කිරීම ක්ෂණිකව කළ නොහැකි බවත් ඒ සඳහා  තවත් කාලයක් ගත වනු ඇති බැවින්  රතිඤ්ඤා අනතුරු අවම කිරිම සඳහා පාරිභෝගිකයින් ලෙස අපට ක්ෂණිකව කළ හැක්කේ ඒවා මිලදි ගැනීමේදී ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලව පවතින්නේද යන්න සොයා මිලදී ගැනීම  පමණක් බවත් වෛද්‍ය වරුණ ගුණතිලක කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක දරුවන් 05 දෙනෙකුට ක්ෂය රෝගය… පාසල තුළ ජංගම සේවා කඳවුරක් අරඹා පාසලේ සියලුම දරුවන් ක්ෂය රෝ පරීක්ෂාවට…

Next Post

ප්‍රසූතියේ දී  මව අසල  පියාටත් ඉන්න දුන් පසු  දරු ප්‍රසූතියට කාසල් රෝහලේ ලියා පදිංචිවන මව්වරුන් ගණන වැඩි වෙයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.