මෑත කාලීනව සිදුවු ගෑස් පිපිරීම් සම්බන්ධ සිදුවීම් ගෑස් සංයුතියේ වෙනස්වීම හේතුවෙන් සිදුවන බවට පළවන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා විසින් කරන ලද පැහැදිලි කිරීම ඇතුළත් නිවේදනය පහතින් දක්වා ඇත.